පිට පිරිමි ආශ්‍රය කරන්න එපා, කොල්ලන් ක්‍රීඩා කරන්න හොඳ නෑ, තුවාල කැළල් හැදෙන එක තරුණියකට හොඳ නෑ, බයිසිකල් පදින්න හොඳ නෑ...
උදෑසන අසනීප වීම පොදු රෝග ලක්ෂණයක්. නමුත් නිතර නිතර වමනය යාම නිසා ඔබට විජලනය හා තෙහෙට්ටුව ඇති කරනවා. ගර්භණී සමයේදී වමනය යන එක පාලනය කරන්න පිළියම් කිහිපයක් මෙන්න...
හොඳ නින්දක් අහිමි දවසට ඒ බව නොපෙන්වා පසු දිනයේ මුහුණට දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට මේ ටිප්ස් පිළිපදින්න ඔයාට පුලුවන්...
අද හැඩකාරී අපි ඔයාට ප්‍රීතිමත් යුවළක් නින්දට යාමට පෙර කරන දේවල් ටිකක් ගැනයි කියන්න හිතුවා...
මේක් අප් රිමූවර්ස් වලින් ඔබේ සමට වියළි බවක් හා කැසීම් ඇති කරනවා නම් ඒ සඳහා උදව් කරගන්න පුලුවන් ස්වාභාවික මේක් අප් රිමූවර්ස් ගොඩක් ඔබේ කුස්සියේම තියනවා. එහෙනම් මේක් අප් ඉවත් කර ගන්නට හොඳින් ගැළපෙන ඔබේ මුළුතැන්ගෙයි අමු ද්‍රව්‍ය කීපයක් ගැන දැන් අපි ඔබට කියන්නම්...
ලෝකයේ මිනිසුන්ගෙන් සියයට 35% ත් 45% ත් අතර සංඛ්‍යාවක් ඔවුන්ගේ දිවා කාලයේ මුවින් දුගඳක් වහනය වීම නිසා පීඩා විඳිනවා. මුවින් දුගඳක් වහනය වීම සමඟ සටන් කිරීමට පහසු ක්‍රම 6ක් අද අපි ඔබ වෙතට ගෙන එන්න සුදානම්...
හිසකෙස් සිහින් වීමේදී තට්ටය ඇති නොකරත්, එය ඔබේ හිස මත හිස් තැන් ඇති කරනවා. ඒ නිසා මෙය සිදු වෙන හේතු සහ කල හැකි ප්‍රතිකර්ම ගැන දැනුවත් වෙන්න මේ ලිපිය අවස්ථාවක් කර ගන්න...
පරිසර හිතකාමී සහ සාමාන්‍යයෙන් අඩු හානිකර දේවල් වුවත්, මෙම ස්වාභාවික අමුද්‍රව්‍ය අපගේ රූපලාවණ්‍ය කටයුතුවලට එකතු කිරීමේදී අපි තවමත් ප්‍රවේශම් වෙන්න ඕනේ...
ඔබේ යෝනි වියලි බව, යෝනියේ හට ගන්නා දැවිල්ල, යෝනි ශ්‍රාවය, ලිංගික ප්‍රදේශය කැසීම, මුත්‍රා කිරීමේදී දැවෙන වේදනාව, නිතර නිතර මුත්‍රා කිරීම, මුත්‍රා ආසාදන වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් Vaginal atrophy දැයි සොයා බලන්න. ඉතින්, ඔබට මෙයින් අවදානමක් තිබේද?...
තාමත් නව වසරේ ආරම්භක කාර්තුවේ ඉන්න නිසා උදේ ආහාරය මඟ හැරිය යුතුද නැද්ද යන්න පිළිබඳ විවාදය පසෙකට දමලා, ඔබ උදේ ආහාරය සඳහා අනුභව කරන දේවල් වලට අවධානය යොමු කරන්න පටන් ගන්න. ඔබේ බර අඩු කරන්නේ හෝ වැඩි කරන්නේ එයයි...
අද හැඩකාරී අපි ඔබට තොල් වලට මේක් අප් කිරීම සඳහා උපකාරී වන වඩාත් ඵලදායී ටිප්ස් කිහිපයක් අරන් ආවා...
අද හැඩකාරී අපි ඔබට ඉදිරිපත් කරන්නේ දියවැඩියාව සඳහා හොඳම ව්‍යායාම 5ක් ගැනයි...