සම්පුර්ණයෙන්ම දියවැඩියාව නැති කර ගන්න විසඳුම් වට්ටෝරු

November 10, 2018
6,222
Juices to get rid of diabetics
ඔයාගේ ශරීරයේ සිනි මට්ටම අඩු වැඩි වීම නිසා ඇති වෙන දියවැඩියාව කොටස් දෙකයි. එක ඉන්සියුලින් ශරීරය තුල නිපද නොවීම වන අතර, දෙක ශරීරය විසින් ඉන්සියුලින් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වෙනවා. දෙවන දියවැඩියා කොට්ටාශය ඇති වෙන්න බලපාන්නේ පෝෂ්‍යදායී ආහාර ආහාරයට නොගැනිම, ව්‍යායාම නොකිරීම සහ ජානමය හේතු නිසා ඇති වෙන්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට දිය වැඩියාව සදහටම නැති කරන්න වට්ටෝරු කිහිපයක් කියලා දෙනවා.

කරවිල මගින් ඔයාගේ ශරීරයේ ඇති ග්ලුකෝස් මට්ටම අඩු කර ඉන්සියුලින් නිපදවන වේගය වැඩි කර සිනි මට්ටම පාලනය කරනවා. දියවැඩියාව සමග ඇති වෙන අතුරු රෝග වන ඇස් පෙනීම දුර්වල වීම, හදවත් රෝග සහ කොලෙස්ටරෝල් සුව කර දීමට කරවිල වලට පුළුවන් වෙනවා.ඊට අමතරව ඔයාගේ ශරීරය අවශ්‍ය ව්‍යායාම සහ ඔයාට සිරුරට හිතකර ආහාර ගැනීමෙන් දියවැඩියාව සුව කර ගන්න පුළුවන්. තරුණ පරපුර කරවිල වලට ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයට විසඳුමක් විදිහට එළවළු පලතුරු මිශ්‍ර කර ගන්න.

දියවැඩියාව නැති කර ගන්න උදව් වන එළවළු තමා පිපිඤ්ඤා කියන්නේ. පිපිඤ්ඤා වලින් ඉන්සියුලින් නිපදවීම වැඩි කරනවා. ඇපල් සහ ලෙමන් වලින් දියවැඩියාව පාලනය කර ගත හැක.

කරවිල සමග පිපිඤ්ඤා වට්ටෝරුව

කරවිල කරල් -2
පිපිඤ්ඤා ගෙඩි -1
කොළ පාට ඇපල් ගෙඩි -1
ලෙමන් -1/2
ලුණු තේ හැදී -1/2

කරවිල සෝදා කැබලි වලට කපා ලුණු සහ එයට ජලය දමා විනාඩි 10යක් පමණ තබන්න. පසුව පිපිඤ්ඤා සහ ඇපල් ගෙඩියේ පොතු ඉවත් කර කැබලි කර සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කර යුෂ අඹරා ගන්න. පසුව ලෙමන් යුෂද එක් කරන්න.මෙය දිනපතා හිස් බඩ පානය කරන්න.

කරවිල සමග කහ

කරවිල ගෙඩි -1
ලෙමන් -1/2
ලුණු තේ හැදී -1/2
කහ කුඩු තේ හැදී -1/2

කරවිල සෝදා කැබලි වලට කපා ලුණු සහ එයට ජලය දමා විනාඩි 10යක් පමණ තබන්න පසුව කැබලි අඹරා යුශ කර එයට ලෙමන් සහ කහ කුඩු එකතු කරන්න. මෙය දිනපතා හිස් බඩ පානය කරන්න දියවැඩියාව පාලනය කර ගන්න.

ඇපල් සමග නිවිති

ඇපල් ගෙඩි -1
කරට්  අල -2
සැල්දිරි දඩු -2
නිවිති

සියලුම අමුද්‍රව්‍ය සෝදා කුඩා කැබලි වලට කපා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. මෙය දිනපතා හිස් බඩ දින පහක් පුරා පානය කර දියවැඩියාව පාලනය කර ගන්න.

දියවැඩියාව සදහටම නැති කර ගන්න කැමති නම් මේ ජූස් පානය කර වෙනස අත්හදා බලන්න

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

It is very important to recognise these changes
   1,230
   279

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන
What happens to your body when you stay fasting too long
   283
   254

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Ala Bonda Recipe
   129
   106

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   10,906
   44

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
If they could win the life why can’t you
   402
   37

ජීවිතේ දිනන්න මේ අයට පුළුවන් උනානම් ඇයි ඔබට බැරි

හැම අතින්ම ඔබව දිරිමත් කරන මේ ලෝකයේ ජීවත් වුන තවමත් ජිවත්වෙන අපූරු කාන්තා චරිත කිහිපයක් ගැන  තමයි අද අපි ඔබට කියන්නේ

Latest Articles

Most Viwed