අල පරාටා

April 11, 2019
2,714
Potato Parata Recipe
අල පරාටා උදේට වගේම රාත්‍රී ආහාරයක් විදිහටත් කන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට අල පරාටා ලේසියෙන්ම හද ගන්න හැටි කියලා දෙනවා. චිකන් කරියක් එක්ක මේ අල පරාට හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා පොඩි කරගත් අල 500g 
පාන් පිටි 250g
ලුණු ස්වල්පයක් 
මාගරින් මේස හැඳි 2ක්
පොල් තෙල්

සාදන ක්‍රමය :

01. මුලින්ම පිටි ටික හලා ගෙන එයට මාගරින් සහ ලුණු දමා හොඳින් කලවම් කර ගන්න.

02. පිටි මිශ්‍රනයටම පොඩි කර ගත් අල එතකු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න.

03. අතේ නොඇලෙන සේ වන තෙක් තෙල් එකතු කරමින් පිටි ටික අනා ගන්න.

04. හදා ගත්ත මිශ්‍රණයෙන් චූටි චූටි බෝල හදා ගෙන බෝල ටික විනාඩි 15ක් විතර පැත්තකින් තියල තියන්න.

05. පසුව බෝල ටික හොඳට තුනී කරන්න. 

06. අවසානයට තෙල් තවරපු තැටියක දෙපැත්ත දාලා පුච්ච ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Don't ever think of marring these 5 men
   28,950
   708

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
Here is the reason if you didn’t loose your weight still
   779
   161

කෙට්ටු වෙන්න දැඟලුවාට තාමත් මහතද? මෙන්න විසඳුම

අපි ඔයාට කෙට්ටු වෙන්න දැගලුවාට තාමත් මහතයි නම් ඊට හේතු වෙන කාරණා කියලා දෙනවා
wife who loves husband don't do these things
   70,864
   161

සැමියාව සතුටින් තියන්න කැමති බිරින්දෑවරු කවදාවත් නොකරන දේවල්

බහුතරයක් කාන්තාවන් සමහර වෙලාවට උත්සහ කරනවා තමන්ගේ සැමියාව පාලනය කරන්න. නමුත් මේක යහපත් පවුල් ජිවිතයක් ගෙනයන්න විශාල බාධාවක්
Food habits that help Japanese women stay slim
   33,975
   150

ජපාන කාන්තාවන්ගේ තරුණ පෙනුම, ජවය, ලස්සන රැක ගන්න ඔවුන් ඇත්තටම මොකද කරන්නේ?

කවුරු කොහොම මොනවා කිවුවත් ලෝකය පුරාම ලස්සනම කාන්තාවෝ ජපාන කාන්තාවෝ කියල පිළිගැනීමක් තියෙනවා. ඔවුන් අවුරුදු 25දී පෙනුම 18වගේ
Bad Habits that Woman Should not Have
   18,026
   136

කාන්තාවන්ට මැරු කැඳවන වැරදි පුරුදු

කාන්තාවන් වන ඔබ සතු ඇතැම් වැරැදි පුරුදු නිසා බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්. ඔබ එවැනි පුරුදු නිසා අනතුරේ හෙළනුයේ ඔ‍බේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයි

Latest Articles

Most Viwed

 |

x