අළු කෙසෙල් ලෙලි බැදුම

June 27, 2019
1,073
Alukesel Leli Baduma
අළු කෙසෙල් උයලා පොතු ටික විසි නොකර අළු කෙසෙල් ලෙලි වලින් රසවත් ඒ වගේම හරිම ගුණ පොඩි කෑමක් හදමු.

අවශ්‍ය දේවල් :

සිහින්ව කපාගත් අමු අළු කෙසෙල් ලෙලි
උම්බලකඩ 
කෑලි මිරිස්
රතු ළූණු 
අමු මිරිස්
කුරුදු පොත්තක්
රම්පෙ 
කරපිංචා 
ලුණු 

සාදන ආකාරය :

01. භාජනයකට තෙල් ටිකක් දාල රත් වෙන කොට උම්බලකඩ කෑලි දමා ටිකක් බැද ගෙන පසෙකින් තිබා ගන්න.

02. නැවත තෙල් ටිකක් දමා කෙසෙල් ලෙලි ටික ටිකක් බැදෙන්න දෙන්න.

03. උම්බලකඩ හැර සියළුම අමු ද්‍රව්‍ය ටිකද එක්කර හොඳින් කලවම් කර කෙසෙල් ලෙලි ටික මෘදු වන තෙක් පිසගන්න.
 
04. අන්තිමටම බැදගත් උම්බලකඩ එක් කර ලිපෙන් ඉවතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Problems with using salt
   334
   36

ලුණු… දිවට රස වුනත් මෙහෙම ප්‍රශ්ණත් තියෙනවා

අපි නිතරම දිවට රස ලුහු බැඳ යනවා මිසක එයින් ඇති වෙන අතුරු ආබාධ ගැන සැලකීමක් නැහැ. එහෙමනම් අපි ලුණු ආහාරයට ගත යුත්තේ කොහොමද
Symptoms to say you are pregnant
   16,430
   26

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Must have frocks for woman (part 02)
   6,020
   17

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා
Fish Bun (Maalu Paan, Malu Pan) recipe
   15,945
   16

තේ මේසෙට මාළු පාන්

මුලින්ම පිටි හා ලුණු එකිනෙකට හොදින් කවලම් කරගන්න. එයට බටර් එකතුකර මිශ්‍රකරගන්න. මීලගට සීනි, ඊස්ට් වතුර සමග කවලම් කර
Must have frocks for woman (Part 01)
   11,273
   16

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed


x