2019 වසරේ hit පෑන්ට්ස් සහ ට්‍රව්සර්ස්

September 23, 2019
9,374
Hit pants and trousers in 2019
2019 වසරේ හිට් වෙලා තියෙන මේ ඉන උසට අඳින කලිසම්, කෙට්ටු යුවතියකට හැඩට වගේම මහත යුවතියකටත් මේ කලිසම් ඇන්දාම උකුළ සහ ඉණ ප්‍රදේශය හැඩවෙලා පේන්න පටන් ගන්නවා. ටී ෂර්ට් එක හෝ බ්ලවුසය යට කරලා හෝ කොට ටොප් එකක් එක්ක හරි ඇන්දොත් තමා ලස්සන. එමගින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු වෙලා පේනවා වගේම මහත කෙනෙක් නම් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වනවා.

මේ කලිසමත් එක්ක ෆ්ලැට් සපත්තු / සෙරෙප්පු වඩාත් ගැලපුනත් අඩි උස සෙරෙප්පු දෙකක් දැම්මත් ඔයාගේ පෙනුම තවත් කැපිලා පෙනේවි. බොහෝ වෙලාවට කලිසම මහන රෙද්දෙන්ම බෙල්ට් එක මහලා, බෝ එකක් හරි ගැටයක් හරි යොදන එක තමයි කෙරෙන්නේ. ඔයා දිනපතා ඔෆිස් යනකොට, සමාන්‍ය ගමනකට එහෙමත් නැතිනම් පොඩි පාටියකට වුණත් ඔයාට මේ විදිහට අඳින්න පුළුවන්. බලමු ඒ විලාසිතා කීපයක්..



































































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of sun tan
   13,118
   361

හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු අඳුරු වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්
Learn the capsule wardrobe way
   263
   207

අල්මාරියෙන් ඇඳුමක් තෝර ගන්න ගියාම විඳින්න වෙන කරදර වලින් මිදෙන්න CAPSULE WARDROBE ක්‍රමය ඉගෙන ගන්න

සීමිත ඇඳුම් සංඛ්‍යාවක් සමඟ ජීවත්වීමේ වාසිය ළඟා කරගන්න ඔබත් සූදානම් නම්, ඔබටත් CAPSULE WARDROBE කට්ටලයක් නිර්මාණය කිරීම සඳහා මේ උපදෙස් අනුගමනය කරන්න පුළුවන්
Drawing that made the king a complete person - Story
   123
   105

රජතුමා පරිපූර්ණ මිනිසෙක් කරපු විශ්මයජනක චිත්‍රය - Story

ඔහුගේ ශාරීරික ආබාධ හේතුවෙන්, ඔහුගේ සිතුවම ශාලාවෙන් පිටමං කරලා තිබීම ගැන ඔහුට ම විශ්වාස නැති වුණා.. Cont…
Tip to avoid new moms stress
   135
   85

අලුත් අම්මලාගේ ආතතිය වළක්වා ගැනීමට සරල ක්‍රම 6 ක්

දරුවෙන් බිහි කළාට පස්සේ නිදි නැති රාත්‍රීන් සහ වෙහෙසකර දිනයන් ඇති වෙන නිසා ඕනෑම අම්මා කෙනෙක්ට මානසික ආතතියක් ඇති වෙන්න පුලුවන්. මානසික ආතතිය ජීවිතයෙන් දුරු කිරීමට ඔයාට උපකාරී වන ක්‍රම කිහිපයක් ගැන අපි අද කියන්නම්
Rules to wear yoga pants anywhere
   670
   84

YOGA PANTS පුළුවන් හැමතැනටම අඳින්න කැමතිද? මේ නීති 5 දැන ගන්න

අද තියන නවීනතම විලාසිතා ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ යෝගා කලිසම් ඕනෑම ගමනකට අඳින ඇඳුමක් විදිහට භාවිතා කරනවා දකින්න පුලුවන්. ඔබ කෑමකට ගියත්, ජිම් එකට ගියත් යෝග කලිසම් නිසි ලෙස පෙනුමක් ගෙන දෙන ආකාරයට අඳින්න ඕනේ ආකාරය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා මේ ලිපිය ඔබට වැදගත් වෙයි

Latest Articles

Most Viwed