හබල පෙති පායාසම්

May 25, 2020
666
Flat Rice Payasam
මේ දවස්වල ආහාර ද්‍රව්‍ය ගද්දී හැම දෙනෙක්ම වැඩියෙන් උනන්දු වෙන්නේ කල් තබා ගත හැකි රසවත් ආහාරයක්. රස,ගුණ දෙකම එකට ගැලපෙන නිසා උදේ ආහාරයක් විදිහට ගත්තොත් පොඩ්ඩන්ගේ පොඩි බඩගිනි ගැන පැමිනිලිත් නැති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

හබල පෙති කෝප්ප 1
සීනි කෝප්ප 1 1/2
කිරි කෝප්ප 1
වතුර කෝප්ප 2
රෝස්ට් කරන ලද කජු කෝප්ප 1/4 ක් හෝ රටකජුත් වෙලාවේ හැටියට හොඳයි
රටඉඳි කැබලි කීපයක්
වැනිලා ස්වල්පයක්
ගිතෙල් මේස හැදි 2

සාදන ආකාරය :

01. මුලින්ම වතුර කෝප්ප දෙක දමා හබල පෙති තම්බා ගන්න.

02. දැන් ගිතෙල් ලිප තබා එයින් කජු හෝ රටකජු බදින්න.

03. තම්බා ගත් හබල පෙති සීනි කෝප්ප එකහමාරත් සමග උණු කරන්න. මෙය විනාඩි 10 ක් පමණ වේලාවක් ඇති.

04. දැන් බැදගත් කජු, රටඉදි සහ වැනිලා එකතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

2020 fashion trends
   5,133
   2,554

2020 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන මේ විලාසිතා ප්‍රවණතාවය සමඟ ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය 2020 අවුරුද්දට ගැලපෙන්න අප්ඩේට් කරගන්න
Tops goes with denims (part 01)
   11,665
   837

ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)

විලාසිතාවක් විදිහට ඩෙනිම අඳින්න පුරුදු වුණොත් ඔයාට තවත් පිරිසක් අතරේ කැපි පෙනෙන විදිහට ලස්සනට ඉන්න පුළුවන්
Face packs for mix face skins
   7,266
   502

මිශ්‍ර සමක් සහිත යුවතියකගේ පෙනුම ඔප් නංව​න යෝගට් ෆේස් පැක්

සමේ පෙනුම ඔප් නංවන්න හැකි අමුද්‍රව්‍යයක් තමයි යෝගට් ෆේස් පැක් කීපයක් ගැන අපි කියන්නම්
4 things to fight about before getting married
   1,049
   197

විවාහ වීමට පෙර ඔබ සටන් කළ යුතු කරුණු 4 ක්

උපදේශකයින් පවසන්නේ ඔබ විවාහ වීමට පෙර යම් යම් දේ ගැන සටන් කරන තරමට, එකිනෙකාගේ පෞද්ගලික දෘෂ්ටිකෝණයන් පිළිබඳව ඔබ දෙදෙනාගේම අවබෝධය වඩා හොඳ වෙනවා කියලයි. ඉතින් අද අපි ඔබට කියන්නම් පෙම්වතියක් විදිහට ඔබ විවාහ වීමට පෙර සටන් කරන්න අවශ්‍ය කරුණු 4 ක් ගැන...
Be beautiful with veniwalgeta
   484
   165

වෙනිවැල් ගැට වලින් ලස්සන වෙමු

ගෙදර තියෙන වෙනිවැල්ගැට කෑල්ලෙන් ලස්සන වෙන්න.. මේ දවස්වල සැලෝන් යන්නත් නැහැ. . වැඩි මහන්සියක් නැතුව ෆේෂල් එකක් කරගනිමුද..?

Latest Articles

Most Viwed