ඇය ඉන්නෙ හොස්ටල් එකක නම්, ඉන්න හරි විදිහ මෙන්න

January 26, 2017
7,304
what You Need to Know About Staying in Hostels
හොස්ටල් එකක් නතරවෙලා ඉගෙන ගත්ත කාලේ මතකෙට එනවා ඇතිනෙ. එහෙම කාල ගොඩක් අයට තියෙන්නෙ කැම්පස් එකේ අයට. ඒත් ඉස්කොලෙ කාලෙත් එහෙම දවස් තියෙන්න ඇති. අද ඇය හරහා ඔබට ගෙන එන්නෙ සරසවි සිසුවියන් විදියටත්, කොළඹ රටේ රස්සා කරත්දිත් හොස්ටල් එකක් එහෙම නැත්නම් බෝඩින් කාමරයක් ශෙයා කරගන්න එකක් හරි, තනි කාමරයක ඉන්න විදිහ ගැන.

හොස්ටල්/බෝඩින් අයිතිකාරයන්

ඇත්තම කතාව වෙන්නෙ මේ වගේ සල්ලි හොයන්න හදන කාමරවල අයිති කාරයො බහුතරයක්ම සල්ලි ගැන විතරයි හිතන්නෙ. ඉතින් ඒ වගේ හොස්ටල්, බෝඩින් ටිකක් ගනන් වෙන්නෙත් ඒකයි. ඒත් ‍ටිකක් හෙව්වොත් අයිතිකාරයන්ගෙ ක්‍රියාපටිපාටිය හොදයි නම් ඒවගේ තැනක නතර වෙන්න තෝරගන්න. මොකද අයිතිකාරයො කරන වැඩ නිසා කාන්තාවක් වෙච්ච ඔයාට ලොකු කරදර වලට මුහුණ පාන්න වෙන්න බැරි නෑ.

පිහිටීම

නවාතැන්පොලවල් වල පිහිටීම අනුවත් ඒවා ඔබට සුදුසුද නැද්ද තීරණය වෙනවා.විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය සිටින හෝ මුඩුක්කු පරිසරයක් ඔබට ඔබින්නෙ නෑ. ඒ වගේම එම නවාතැන වැහිල තියෙනවනම් ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ. බොහෝ නවාතැන්වල නාන කාමර අනාරක්ෂිත නිසා එහි නවාතැන් ගන්න ගැහැනු ළමයි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මෙහෙම වෙන අයගෙන් බහුතරය වෙළද කලාපයේ රැකියා කරන තරුණියන්.

ලෙහෙසිය

සේවා ස්ථානයේ සිට නවාතැනට ඇති දුර ප්‍රමාණය ගැනත් හිතන්න වෙනවා. එහිදී ඔබ යන එන මාර්ගයේ තරුණයන් ගැවසෙනවානම් ඒ ගැනත් ටිකක් විමසිලිමත්වෙන්නම ඕනා.

සටහන: නදීෂ නිර්මාණ හේරත්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Nasi Goreng Recipe
   2,268
   1,980

නාසි ගුරන් - Recipe

ඉන්දුනීසියන් ෆ්‍රයිඩ් රයිස් නැත්තම් නාසි ගුරන් ගෙදර හදමු
How to reduce dark circles?
   916
   778

ඇස් යට කළු වීම අවම කර ගන්නේ කොහොමද?

මුහුණ කොතරම් පැහැපත්ව තබා ගත්තත් ඇස් යට අවපැහැ ගැන්වී තිබීමෙන් එය වඩාත් හොදින් කැපි පෙනෙනවා විතරක් නෙමෙයි මුහුණේ සුන්දරත්වයටත් එය බලපානවා. අද අපි ඔයාට කියලා දෙන්නේ ඇස් යට කළු වීම අවම කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන
Did you know these points about the first date?
   754
   312

ඔයාගේ පෙම්වතා, පෙම්වතිය හමුවන පළමු දිනයේ දී කළ යුතු දේවල් ගැන දැනන් හිටියද?

විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන ඔයා දවසක පෙම්වතා, පෙම්වතිය හමුවන පළමු දිනයේ අපි කියන මේ කරුණු කිහිපය ඔයා අනුගමනය කරලා බලන්නකෝ.
Are you aware of the infections while you are pregnant?
   221
   188

ඔබත් දරුවාත් අනතුරේ හෙලන මේ ආසාත්මිකතා වලක්වා ගන්න

කාන්තාවකට ගර්භණී සමයේදී ආසාදන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ගර්භණී අවධිය තුළ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම විවිධ හේතුන් මත සීමා වන බැවින් අසාදන තත්ත්වයක් ඇති වීමට පූර්වයෙන් දැනුවත්ව සිටීම ඉතා වැදගත්

Latest Articles

Most Viwed