ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවන්ට වැටෙන බැරියර් වලට එරෙහිව චමරි අතපත්තුගෙන් සැර පහරක්

February 24, 2021
3,604
A hit from Chamari Athapaththu to the society
ගැහැණු දරුවෙක් මල්වර වියට පාතැබු පසු ඇයට සිය නිවසින් හා සමාජයෙන් වැඩිවියට පත් තරුණියක් සිටිය යුතු ආකාරය ගැන තහංචි මාලාවක් වැටෙනවා. මේ හින්දා ක්‍රීඩාවේ නිරතව සිටි ගැහැණු දරුවන් මල්වර වියට පත්වීමත් සමඟම ක්‍රීඩාවෙන් ඉවත්වෙනවා. පිට පිරිමි ආශ්‍රය කරන්න එපා, කොල්ලන් ක්‍රීඩා කරන්න හොඳ නෑ, තුවාල කැළල් හැදෙන එක තරුණියකට හොඳ නෑ, බයිසිකල් පදින්න හොඳ නෑ.

මේ නිසා ගැහැණු දරුවන් මල්වර වීමත් සමඟම ඉබේම ක්‍රීඩාවෙන් ඉවත්වීම මුළු මහත් ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයටම විශාල පාඩුවකි. මොකද ඒ ගැහැණු ළමුන් අතර තවත් සුසන්තිකා කෙනෙක්,
චමරි කෙනෙක් නැත්නම් දර්ශා කෙනෙක් ඉන්න පුළුවන් නිසාය.

මෙන්න මේ හින්දයි චමරි අතපත්තු #BigGirlsCan Movement එක පටන්ගෙන තියෙන්නේ. චමරිගේ ජීවිත කතාවෙන් අපේ රටේ සමාජයටම ලොකු පණිවුඩයක් ගෙන එනවා. ඒ තමයි වැඩිවියටපත් ලංකාවේ ගැහැණු දරුවන්ට දෙමව්පියන්ගේ හා සමාජයේ ආශිර්වාදය ලැබුනොත් කරන්න බැරි දෙයක් නැති බවයි. අපි හැමෝම එකාවන්ව එකතුවෙලා මෙම වටිනා පණිවුඩය සමාජගත කරමු. අපේ රටේ අනාගත ක්‍රීඩාව රැකගන්න නං අපිත් #BigGirlsCan Movement එකට එකතු වෙන්නම ඕනා.

බිග් ගර්ල්ස්ලට බැරියර් දාන්නෙ නැතවි
ලෝකෙම කතාවෙන බිග් ගර්ල්ස්ලා හදමු

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How magnesium help us to have a better sleep
   213
   176

මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Sri Lankan Pickle (Sinhala Achcharu)
   27,935
   114

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Get rid of wrinkles that makes you look older
   3,856
   110

ඔබ වියපත් කරන සමේ රැලි වැටීම් අවම කර ගන්නේ මෙහෙමයි

කවුරු වුනත් උත්සාහ කරන්නේ තමන්ගේ තරුණ පෙනුම රැක ගන්න. සමේ තෙතමනය රැක ගනිමින් රැලි වැටීම් අවම කරන මේ ස්වාභාවික සත්කාර ඔයත් අදම try කරන්න
Mung Kawum Recipe
   5,215
   95

මුං කැවුම් - Recipe

සිංහල අවුරුදු කෑම
Secrets to take out the beauty in you
   6,953
   85

ඔයාගේ හැඩ-වැඩ වැඩි කර ගන්න ඕන නම්, මේ රහස් 5 ඔයාට හරිම වැදගත්

අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා සම්පුර්ණ ලස්සනක් ලබා ගන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed