ඔන්න ඔයලා බලාගෙන හිටපු පරාටා රොටී හදන විදිහ

April 17, 2017
30,351
How to make plain paratha recipe
පාන් පිටි කෝප්ප 2ක්
ලුණු
බිත්තර 1ක්
කිරි කෝප්ප 1/4ක්
සීනි තේ හැදි 2ක්
තෙල් කෝප්ප 1/2ක්

පිටි, ලුණු, තෙල් මේස හැදි 1ක්, බිත්තර හා කිරි වලින් සීනි දියකර ගෙන සියල්ලම එකට අනාගන්න. හොදින් අනාගත් පසුව පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා පැයක් විතර තියන්න. පැයකට විතර පස්සේ නැවත විනාඩියක් විතර අනාගෙන, අවශය ප්‍රමාණයේ බෝල වලට වෙන් කරගන්න. එම බෝල බදුනකට දාල ඉතිරි වු තෙල් වල ගිල්වා පැය 2ක් පමන තියන්න. ඉන් පසුව හොදින් තුනී කරගෙන රොටිය කොනක ඉදන් රොල් කරලා තුනී කරගන්න.
How to make plain paratha recipe

දැන් ඉතින් ලස්සනට කබලේ පුච්ච ගන්න. අන්තිමටම රොටියේ වටේට අත්දෙකෙන් තද කරන්න.ම්ම් ඒ කියන්නේ නිකන් අත්පුඩි ගහනව වගේ කියන්නත් පුලුවන්.

* රොටිය තුනීකරගද්දි ලෑල්ල මතට පිටි ටිකක් දාන්න.
* රොටිය පුච්චන වෙලවාට රොටියට බටර් ටිකක් ගාන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

A golden relief for the new year
   459
   60

අලුත් අවුරුද්දට අතේ මිටේ අග හිඟකම් නැති කරන රත්තරන් සහනයක්

අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න එන්නේ කලින් දැනුම් දීලා නෙවෙයිනේ. කාන්තාවෝ විදිහට අපි හැමෝම අසාවෙන් පරිස්සම් කරන රත්තරන් අපි නොහිතන අවස්ථාවන් වලදී ජීවිතේට අපිට අවශ්‍යම වෙන සහනයක් ලබා දෙන්නේ හදිසියේම ඇතිවෙන මුදල් අග හිඟකම් වලදී
Christmas Cake Recipe
   1,475
   42

නත්තල් කේක් - Recipe

නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා
Symptoms to say you are pregnant
   9,115
   37

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Mince Pies Recipe
   901
   33

මින්ස් පායිස් - Recipe

අපි අද කියල දෙන්නේ හරිම ලේසි විදිහට මින්ස් පායි හදන විදිහක්

Latest Articles

Most Viwed