ඔන්න ඔයලා බලාගෙන හිටපු පරාටා රොටී හදන විදිහ

April 17, 2017
39,881
How to make plain paratha recipe
පාන් පිටි කෝප්ප 2ක්
ලුණු
බිත්තර 1ක්
කිරි කෝප්ප 1/4ක්
සීනි තේ හැදි 2ක්
තෙල් කෝප්ප 1/2ක්

පිටි, ලුණු, තෙල් මේස හැදි 1ක්, බිත්තර හා කිරි වලින් සීනි දියකර ගෙන සියල්ලම එකට අනාගන්න. හොදින් අනාගත් පසුව පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා පැයක් විතර තියන්න. පැයකට විතර පස්සේ නැවත විනාඩියක් විතර අනාගෙන, අවශය ප්‍රමාණයේ බෝල වලට වෙන් කරගන්න. එම බෝල බදුනකට දාල ඉතිරි වු තෙල් වල ගිල්වා පැය 2ක් පමන තියන්න. ඉන් පසුව හොදින් තුනී කරගෙන රොටිය කොනක ඉදන් රොල් කරලා තුනී කරගන්න.
How to make plain paratha recipe

දැන් ඉතින් ලස්සනට කබලේ පුච්ච ගන්න. අන්තිමටම රොටියේ වටේට අත්දෙකෙන් තද කරන්න.ම්ම් ඒ කියන්නේ නිකන් අත්පුඩි ගහනව වගේ කියන්නත් පුලුවන්.

* රොටිය තුනීකරගද්දි ලෑල්ල මතට පිටි ටිකක් දාන්න.
* රොටිය පුච්චන වෙලවාට රොටියට බටර් ටිකක් ගාන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to regulate your menstrual circle
   41,654
   27

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
10 symptoms shows you are pregnant
   44,766
   26

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Changes in your body if you consume cod-liver oil daily
   91,644
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
5 skin care tips for your neck
   28,117
   23

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
How to reduce under arm sweating
   4,798
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed