පීනට් බටර් කුකීස්

October 15, 2017
488
Peanut Butter Cookies
අවශ්‍ය ද්‍රව්‍ය:

බටර් ග්‍රෑම් 125
දුඹුරු සීනි ග්‍රෑම් 330
පීනට් බටර් ග්‍රෑම් 250
බිත්තර 2
සුදු පිටි ග්‍රෑම් 300
බේකින් සෝඩා තේ හැඳි 1
බේකින් පවුඩර් තේ හැඳි 1
ලූණු ග්‍රෑම් 3
සැරසීමට කුඩාවට කපා ගත් බැදගත් රටකජු

සාදන ක්‍රමය:

1. උදුන (oven) සෙල්සියස් අංශක 165 ට රත් වෙන්න හරින්න (preheat). තැටියට තෙල්කොල අතුරා පසෙකින් තබන්න.

2. stand mixer හෝ අත් මිශ්‍රකයක් භාවිතා කර බටර් හා දුඹුරු සීනි ක්‍රීම් කරන්න.

3. එයට බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එයට සුදු පිටි, බේකිං සෝඩා, බේකිං පවුඩර් හා ලූණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

4. මිශ්‍රණය තෙල් කොලය මත කුඩා බෝල ආකාරයෙන් පයිප්කර සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ මිනිත්තු 15ක් බේක් කරන්න.

5. උදුනෙන් ඉවතට ගෙන පීනට් බටර් ටිකක් කුකීස් මතට වත්කොට කුඩාවට කපාගත් රෝස්ට් රටකජු කැබලි ටික කුකීස් මතුපිටට ඉසින්න.

6. කෙලින් හිරු එළිය නොවදින තැනක, හුලන් නොවදින භාජනයක බහා දවස් 2-3 තියා ගන්න පුලුවන්.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Best remedies to prevent thin hair
   1,177
   1,005

හිස කෙස් තුනී වන ප්‍රශ්නයට තියෙන හොඳම සත්කාර

හිස කෙස් අනවශ්‍ය ලෙස තුනී වුණොත් ඉතා ඉක්මනින් කෙස් ගස් ගැලවී යන්න බලනවා. ඒ වගේම කැමති විදිහට, ඕන විදිහට හරියට විලාසිතාවක් වත් කරන්න බැරිව යනවා
Think twice if you feel these about your job
   1,037
   836

මේ දේවල් ඇත්ත නම් ඔයාගේ රැකියාව ගැන දෙපාරක් හිතන්න වෙනවා

රැකියාවක් හොයා ගන්න එක වගේම එකම රැකියාවක් දිගටම කර ගෙන යන එකත් ඒ තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. මොකද රැකියාව එපා
These signs may be saying that you have cholesterol
   11,586
   530

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
These things add a value to your good image
   1,159
   136

ඔයාගේ යහපත් ප්‍රතිරූපයට මේ දේවල් තවත් වටිනාකමක් එකතු කරනවා

යහපත් සම්බන්ධතා ගොඩනගා ගන්න වගේම ඔයාගේ ප්‍රතිරූපයටත් මේ දේවල් ලොකු වටිනාකමක් එකතු කරනවා. එහෙම නැති වුනොත් ඔයා
Solutions to dark circles around eyes
   3,194
   129

ඇස් යට කළු වීම ඉවත් කර ගන්න දැන් පහසු ක්‍රම රැසක් තියෙනවා

අපේ ඇස් වටා කළු වෙලා, රැළි වෙලා, ඇස් ගිලිලා එහෙම තිබුනොත් එය අනිවාර්යෙන් අපේ පෙනුමට බාධාවක් වෙනවා. ඇස් වටා රැළි

Latest Articles

Most Viwed