මුඛයේ ඇති වන උෂ්ණ බිබිලි වලට සාර්ථකම විසඳුම

November 3, 2017
13,778
how to fight canker sores
මුඛය ආශ්‍රිතව ඇති වන උෂ්ණ බිබිලි ඇති වුණු හා එහි වේදනාව විඳපු නැති කෙනෙක් නම් නැතුව ඇති. කුඩා උෂ්ණ බිබිලි හට ගනිද්දී දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් උෂ්ණ බිබිලි විශාල වෙද්දී දැනෙනවා. වතුර වත් කටට ගන්න බැරි තරමට වේදනාවක් ගෙන දෙන මේ උෂ්ණ බිබිලි වලට හට ගන්න මුල් අවස්ථාවේදීම ප්‍රතිකර්මයක් කරොත් වේදනාවක් ඇති නොවීම ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.

1. මී පැණි

මී පැණි මේ වේදනාවෙන් ගැලවෙන්න ඔයාට තියෙන හොඳම විසඳුමක්. මී පැණි තේ හැඳි දෙකකට කහ කුඩු ස්වල්පයක් එකතු කර උෂ්ණ බිබිලි මත අලේප කරන්න. දවසට දෙවරක් උදේ සවස අලේප කරන්න.

2. ලුණු

වේදනාව හා ආසාදන ඇති වීම වලක්වන්න ලුණු වලට පුළුවන්. උණු වතුරට ලුණු ස්වල්පයක් එක් කර දවසට දෙවරක් කට සෝදන්න.

3. අයිස්

පිරිසිදු රෙදි කැබැල්ලක අයිස් කැටයක් ඔතා එය උෂ්ණ බිබිලි මත විනාඩි කිහිපයක් තබන්න. ඉදිමුණු ස්වභාවය අඩු කර ගන්නත් එය සුදුසුයි.

4. tea bag

භාවිතා කර ඉවත් කරන ලද tea bag විනාඩි 5ක් පමණ උෂ්ණ බිබිලි මත තබා ඉවත් කරන්න.

5. කෝමාරිකා

කෝමාරිකා යුෂ ආසාදනයට ලක් වුනු ප්‍රදේශයේ ආලේප කර විනාඩි කිහිපයක් තබා ඉවත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Health Benefits of Eating Oats
   38,613
   502

ගොඩක් දෙනෙක් නොදන්නා ඕට්ස් හා එහි වටිනාකම

අපේ ශරීර සෞඛ්‍යට ඉතා ප්‍රබල ලෙස යහපත් බලපෑමක් ඇති කරන පුළුවන් ගොඩාක් වටිනා ධාන්‍යක් විදියට ඕට්ස් හඳුන් වන්න පුළුවන්
The 8 Most Common Dreams Decoded
   15,625
   182

ඔබ දකින සිහින වලින් හෙළිවෙන රහස්

අපි නිදාගෙන ඉන්නකොට වගේම ඇහැරිලා ඉන්නකොටත් සිහින දකිනවා. මේ කියන්නේ නම් ඔබ නිදාගෙන ඉන්නකොට දකින සිහින වලින් කියවෙන ඔබේ ජීවිතය ගැනයි
A golden relief for the new year
   1,102
   62

අලුත් අවුරුද්දට අතේ මිටේ අග හිඟකම් නැති කරන රත්තරන් සහනයක්

අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න එන්නේ කලින් දැනුම් දීලා නෙවෙයිනේ. කාන්තාවෝ විදිහට අපි හැමෝම අසාවෙන් පරිස්සම් කරන රත්තරන් අපි නොහිතන අවස්ථාවන් වලදී ජීවිතේට අපිට අවශ්‍යම වෙන සහනයක් ලබා දෙන්නේ හදිසියේම ඇතිවෙන මුදල් අග හිඟකම් වලදී
Do you know the avoiding situation to drink water
   435
   55

වතුර බෙන්න හොඳ නැති අවස්ථාවන් ගැන දන්නවද?

අද හැඩකාරී අපි ඔයාට කියන්නේ වතුර පානය කරන විට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් ගැනයි

Latest Articles

Most Viwed