කෝමාරිකා වල සැබෑ ගුණ හඳුනා ගත්තොත් ඔබ පුදුම වෙනවා

November 6, 2017
5,069
You will be surprised to see the benefits of aloe vera
කෝමාරිකා කියන්නේ ඖෂධිය වටිනාකම අතින් ඉතා ඉහල වගේම රුපලාවන්‍ය සත්කාර වලටත් නැතුවම බැරි දෙයක්නේ. ගොඩක් දෙනෙක් රුපලාවන්‍ය සත්කාර වලට කෝමාරිකා යොදා ගත්තට ඇත්තටම එහි වටිනාකම හා ප්‍රයෝජන ගැන දැනුවත් නැහැ. බලන්න මේ වාසි අපිට කෝමාරිකා වලින් ලැබෙනවා කියලා ඔයා නිකමට වත් හිතුවද කියලා.

1. සමේ තෙතමනය ආරක්ෂා කරන්න උදවු වෙනවා.

2. අක්ෂි රෝග සඳහා සුවය ලබා දෙනවා.

3. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකුලව සිදු කරයි.

4. සමේ වියලි බව අඩු කරයි.

5. සමේ එල්ලා වැටීම අවම කරයි.

6. සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරයි.

7. ප්‍රතිඔක්සිකාර ගුණයෙන් යුතු නිසා තරුණ බව ආරක්ෂා කරනවා.

8. හිරු කිරණ වලින් සම ආරක්ෂා කරයි.

9. ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතා ගුණදායකයි.

10. මුත්‍රා දැවිල්ල අවම කරයි.

11. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.

12. කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාව අවම කරවයි.

13. මලබද්දය සුව කරයි.

14. ලියුකේමියා හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.

15. හිස්හොරි වලක්වා හිසකෙස් වර්ධනය කරයි.

මේ ප්‍රයෝජන වලට අමතරව කෝමාරිකා වලින් අපිට ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. පෙනහළු ආශ්‍රීත රෝ්ග සුව කරන්නත්, කුසගින්න වර්ධනය කරන්නත්, ආහාර ජීර්ණය පහසු කරන්නත්, ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා සිරුර පෘෂ්ටිමත් කරන්නත්, කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිත රෝග සුව කරන්නත් කෝමාරිකා වලට හැකියාව තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Shirt dress inspirations to stand out like a diamond
   13,056
   2,739

දියමන්තියක් වගේ කැපිලා පෙනෙන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් විලාසිතාවන්

ෂර්ට් ඩ්‍රෙස් කියන ඇඳුම අනිත් මොන ඇඳුමක් එක්ක ගත්තත් පුංචි වැදගත් කමක් ඔයාට එකතු කරනවා. අද හැඩකාරී අපි ඔයාට මහගන්න, මස්සවගන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් පැට්න් වලට අදහස් ටිකක් දෙන්න යන්නේ
Difference between love and truth - Story
   4,094
   416

ප්‍රේමයේ බැඳීම සහ සත්‍යය අතර වෙනස - Story

ඔවුන් අතර තියන දැඩි ප්‍රේමය නිසා ඔවුන්ට ඒ තීරණය අරන් වෙන් වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නෑ..
Home remedies to get rid of Calluses
   1,217
   172

පාදයේ කැලසස් නොහොත් ඝන ගැටිති නිවසේදීම ඉවත් කරන්නේ කොහොමද?

කැලසස් කියන්නේ ඇතිල්ලීම හෝ ඝර්ෂණය නිසා පාදයේ ඇතිවන ගැටිති වලටයි. මෙය වේදනාකාරී මෙන්ම කකුලට අපහසුවක් සහ අවලස්සනක් ගෙනදෙනවා. ඉතින් කැලසස් ඔබේ පාදයේ හෝ අතේ ඇති නම් නිවසේදීම මේ පිලියම් කර දුරදිග නොයා එය ඉවත් කරගන්න පුලුවන්
How to remove hair dye on your skin
   630
   162

ඔළුවට දාන හෙයාර් ඩයි එක සමේ ගැවුනොත් ඉවත් කරන්නේ මෙහෙමයි

ඔයා නිවසේදී කෙස් කලඹ වර්ණ ගැන්වූවත්, සැලෝන් එකට ගියත් ඒ හෙයාර් ඩයි එක අනිවාර්යයෙන්ම ඔයාගේ නළල, කන්, බෙල්ල හෝ වෙනත් තැනක ගෑවෙනවා. නලලේ, අතේ, කන්වල පැල්ලම් සිටින මේ ගැටලුවට විසඳුම් අද අපි ගෙනාවා
Don’t do these mistakes that slow hair growth
   12,548
   137

ඔයාගේ හිසකෙස් වර්ධන වේගය අඩු කරන මේ වැරදි කරන්න එපා

කොණ්ඩය ඉබේටම වැඩීමට ලොකු කාලයක් ගත වෙනවා. නමුත් දිගු සහ නිරෝගිමත් කෙස් කලඹක සිහිනය සැබෑ කර ගැනීමට මෙම බලපෑම්කාරී දේ පිළිබඳව ඔයා දැනුවත් විය යුතුයි

Latest Articles

Most Viwed