පොංගල් බත් - Recipe

January 13, 2018
691
Pongal Rice Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

රතු සහල් ග්‍රෑම් 500 ක්
බැදගෙන පියළි කරගත් මුං ඇට ග්‍රෑම් 100 ක්
පොල් ගෙඩියක කිරි
උක් හකුරු හෝ කිතුල් හකුරු ග්‍රෑම් 250 ක්
බැදගත් රටකජු ග්‍රෑම් 50 ක්
වියළි මිදි ග්‍රෑම් 50 ක්
එනසාල් ග්‍රෑම් 10 ක්
සීනි ග්‍රෑම් 150 ක්
එළඟි තෙල් මිලි ලීටර් 50 ක්
මී පැණි මිලි ලීටර් 50 ක්

පොංගල් බත සාදන ආකාරය :

1.රතු සහල් සහ මුං ඇට එකට එක්කර සාමාන්‍යයෙන් බත පිසින ආකාරයට පිසගන්න.

2.ඉන්පසු පොල් කිරි සහ උක් හකුරු වෙනත් බඳුනකට දමා උණුකර ගෙන පිසෙන බතට කලවම් කරන්න.

3.දැන් එයට අනෙක් සියලු ද්‍රව්‍ය ද එකතුකර කිරි බතක් ආකාරයට පිසගන්න.

4.ඉන්පසු කැමති හැඩයකට කැබලි කපාගෙන හෝ අච්චුවක දමා පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Protect your skin in dry cold season
   3,628
   3,190

මේ දවස් වල තියෙන සීතලෙන් ඔයාගේ සම රැක ගන්න නම් මේ දේවල් try කරන්න

තමන්ගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන ගොඩක් අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිතල කාලගුණ තත්ත්වය නිසා සම වියලීමට ලක් වීම
Food to reduce fat and wight
   714
   571

මේදය දහනය කරන්නත් බර අඩු කරගන්නත් නැතුවම බැරි විශ්මිත ආහාර

විශේෂයෙන් කාන්තාවන්ගෙන් 70%ක් පමණම තමන්ගේ බර ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ, ඒ වගේම අනවශ්‍ය විදියට සිරුරේ මේදය තැම්පත් වීම
Do not ever say goodbye to a boyfriend like this
   8,030
   403

මේ ලක්ෂණ තියෙන පෙම්වතෙක් කවදාවත් ඈත් කරන්න එපා

ඔයාගේ පෙම්වතා ළඟ මෙන්න මේ කියන ගතිගුණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක ජිවිතේ ගෙනියන එක හරිම ලේසියි
Argandi Hair Oil
   240
   182

හිස කෙස් ගැටගැසීම, පළුදු වීම, වියලීම ඔබටත් ගැටලුවක්ද? (Video)

හිසකෙස් අපිට් ඕන විදිහට හසුරුවාගන්න බැරි උනාම කාන්තා පිරිමි භේදයක් නැතිව අපි මූණපාන ගැටළු

Latest Articles

Most Viwed