ක්‍රීම් වෙජිටබල් සුප් - Recipe

March 19, 2018
2,136
Cream Vegetable Soup Recipe
ගත වන කාලය විනාඩි 25
6 දෙනෙකුට සෑහේ

අවශ්‍ය ද්‍රව්‍ය :

මාගරින් ග්‍රෑම් 50
කැරට් (කපාගත්) ග්‍රෑම් 150
අර්තාපල් (කපාගත්) ග්‍රෑම් 150
බෝංචි (කපාගත්) ග්‍රෑම් 100
ගෝවා (කපාගත්) ග්‍රෑම් 100
ලීක්ස් දඬු (කපාගත්) ග්‍රෑම් 100
තක්කාලි (කපාගත්) ග්‍රෑම් 50
පාන් පිටි ග්‍රෑම් 20
වතුර ලීටර් 1
නැවුම් ක්‍රීම් හෝ කිරි මිලි ලීටර් 100

පිළියෙළ කර ගන්නා ආකාරය :

1. බඳුනක් ලිප තබා එයට මාගරින් එක්කර රත්වූ පසු එයට එළවළු දමන්න.

2. එළවළු මදක් තෙම්පරාදු වූ පසු එයට පිටි එක්කර හොඳින් කලවම් කර වතුර දමා උතුරුවා ගන්න.

3. දැන් එය ලිපෙන් බාගෙන මදක් නිවුණු පසු කෑලි තිබෙන්නට බ්ලෙන්ඩ් කරගන්න.

4. පසුව නැවුම් ක්‍රීම් එක්කර පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 reasons for problems in marriage
   391
   304

අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී
Home Made Apple Wine Recipe
   1,049
   172

ඇපල් වයින් - Recipe

උත්සව සමයේ දී ඇපල් වයින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න
Have a glowing skin with orange peels
   1,201
   158

දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න කැමතිද

ගෙදරදී හමු වන දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න සරල පිළියමක්
Celebrity Moms
   1,341
   146

මවු පදවියෙන්පසුවත් ඒ වගෙම ලස්සනට ඉන්න ලොව ප්‍රසිද්ධ කාන්තාවෝ තිදෙනෙකුගේ විලාසිතා

රසිද්ධ චරිත කළ විලාසිතා ගැන කතා කරන්න. බලන්න ඔයාටත් මේ කාන්තා චරිත වලින් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා

Latest Articles

Most Viwed