මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

May 20, 2019
37,900
Dress patterns for flower prints
ගවුම් අඳින්න බොහෝ කාන්තාවන් කැමතියි. අද වෙනකොට එක එක විදිහේ ගවුම් විලාසිතා ලොවට හඳුන්වලා දීලා තියෙනවා. ඒ අතරින් විශේෂයෙන් වසන්ත කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා.






































































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to regulate your menstrual circle
   21,949
   54

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
The importance of children’s sleep
   4,777
   44

දරුවන්ගේ නින්දේ වටිනාකම දෙමාපියන් වටහාගත යුත්තේ මේ හේතු නිසායි

අද හැඩකාරී අපි ඔයාගේ ළමයින්ට නින්ද මග හැරෙන්න බලපාන හේතු සහ එහි වටිනාකම ගැනයි කියන්න හිතුවේ
Health benefits of onions
   136
   42

ලූණු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ

රස පමණක් නොවේ ළුණුවල ඇති ඔබගේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගැනයි අද හැඩකාරි සටහන..
How to avoid hair loss from dandruff
   591
   35

හිස්සොරි නිසා හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්නේ කෙසේද?

හිස්සොරි නිසා හිසකෙස් ගැල්වීයාම වැඩි නම් ඔබ හිස්සොරි හැදෙන්න හේතුව සොයා ගැනීම ඉතාම වැදගත්. අද හැඩකාරීගෙන් ඒ හේතු සහ කල යුතු දේ ගැනයි මේ සටහන..
Saffron for beauty and health
   15,472
   33

ලස්සනට ඉන්න වගේම නිරෝගීව ඉන්නත් උදව් වෙන ඖෂධීය පානයක්

තාවකාලීක ලස්සනට වඩා කිසිදු අතුරු අබාධයක් නොමැතිව ස්වභාවික වගේම දිගු කාලින ලස්සනක් ලබා ගන්න පුළුවන් කුංකුම පානය

Latest Articles

Most Viwed