ගැබිණි මව්වරුන්ට සුවපහසුව ගෙන දෙන ඇඳුම් කට්ටල

December 10, 2019
5,336
Cloths for pregnant women
මවකට ගර්භණි සමය කියන්නේ ඉතාමත් සුන්දර අත්දැකීම් රාශියක්ද ලබා ගන්න පුළුවන්  කාලයකි. ගැබිණි කාලයේදී ශරීරයේ විශාල වෙනස්කම් සිදු වෙනවා. ඉතින් මෝස්‌තර වලින් යුත් ඇඳුම්වලට වැඩියෙන් වියදම් කිරීමට උවමනාවක් නැහැ. මව පොඩ්ඩා ගැන විශේෂ ලෙස සැළකිලිමත් වෙන්න ඕනා. ගර්භණී කාලයේදී ඇඳුම් තෝරාගන්නා විට අවධානය යොමු කළ යුත්තේ පහසුව, ආරක්ෂාව සහ සැහැල්ලු බවක් ඇති ඇඳුම් කෙරෙහි තමයි. අද හැඩකාරී අපි ඔයාට ගැබිණි මව්වරුන්ට සුවපහසුව ගෙන දෙන ඇඳුම් කට්ටල ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.






























Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Symptoms to say you are pregnant
   44,405
   25

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   32,532
   22

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
10 symptoms shows you are pregnant
   46,551
   22

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
chore lists for kids
   35,645
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   35,383
   21

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed