ටැටූ එකක් ගහන්න හිතන් ඉන්නවා නම් මෙන්න අදහස් ටිකක්

July 21, 2020
18,928
Ideas for first time tattoo lovers
වර්තමානයේ තරුණියන් ටැටූ එකක් ගහන්න හරිම කැමතියි. සමහරක් ටැටූ වල අදහසක් හෝ හැඟීමක් ප්‍රකාශ කරනවා. ටැටූ එකකින් යම් කතාවක් පැවසීමට, පිරිසක් අතරින් කැපී පෙනෙන්න හෝ අනෙක් අයව පෙළඹවා ගැනීමට භාවිතා කරනවා. සමහර අය මුළු සිරුරම ටැටූ එකකින් ආවරණය කිරීමට කැමතියි. එමගින් සිරුරේ ඇති කැළලක් වැනි අඩුපාඩු සැඟවීමට පුළුවන්. නමුත් අනෙක් අය පොඩි ලස්සන ටැටූ එකකට කැමතියි. 

ඔයා ටැටූ එකක් ගහන්න කැමති නම්, පළමු වර පුංචි ටැටූ එකක් තෝරා ගැනීම වඩා හොඳයි. අද හැඩකාරී අපි ඔයාට ටැටූ  මෝස්තර ටිකක් කියලා දෙන්න හිතුවා. මෙම ටැටූ කිහිපයෙන් නිසැකවම කතාවක් පවසයි.
















































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1716 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:26:58 AM
Script:/article/1716/ideas-for-first-time-tattoo-lovers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:26:59 AM
Script:/article/1716/ideas-for-first-time-tattoo-lovers.html