බ්ලැක් ජීන්ස් වලට ලස්සනට පේන්න මේ විදිහට top එක අඳින්න

July 31, 2020
10,098
What to wear with black jeans
කළු පැහැය කියන්නේ අද කාලේ ගොඩක් තරුණියන් කැමතිම විලාසිතා වර්ණයක්. ඒ නිසාම කළු ජීන්ස් වලට විවිධ වර්ගයේ top විවිධාකාර වර්ණ වලින් අඳින්න තරුණියන් කැමතියි. ඒ වගේම කළු ජීන්ස් වලට සරල වර්ණයක top එකක් ඇන්ඳාම චාම් පෙනුමක්  සමග වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්‍යෙන්ම තරුණියක්ගේ අල්මාරියේ බ්ලැක් ජීන්ස් එකක් තියෙනවා. ඒ නිසා බ්ලැක් ජීන්ස් වලට අඳින්න ඕනේ ආකාරය දැනගැනීම වැදගත්. කළු ජීන්ස් වලට අඳින්න පුළුවන් top ටිකක් ගැන කියලා දෙන්නයි අපි අද හිතුවේ. ඉතින් ඔබ මේ ලිපිය කියවලාම බලන්නකෝ...

කළු ජීන්ස් එකක් අඳින්න tips ටිකක් 
කළු ජීන්ස් එකක් සමග ඕනෑම වර්ණයක top එකකින් විශිෂ්ට පෙනුමක් ලබා ගත හැක. නමුත් කළු ජීන්ස් පැළඳ සිටින විට, ආකර්ෂණිය පෙනුමක් ලබා ගැනීම සඳහා කළු කමිසයක් හෝ  සුදු ටී ෂර්ට් එකක් හෝ කමිසයක් තෝරා ගන්න. 
පාවහන් සම්බන්ධයෙන් ගත් කල, කළු සපත්තු සෑම විටම කළු ජීන්ස් සමඟ හොඳින් ගැළපෙන අතර high-heels වලට සිරුරේ හැඩය වඩාත් හොඳට ඉස්මතු කරන්න පුළුවන්.

සුදු පාට ටොප් එකක් බ්ලැක් ජීන්ස් එකට නියමෙට ගැලපෙනවා
















හුඟාක් යුවතියන් තනි කළු පාටින් ඇඳුම් අඳින්න කැමතියි. ඉතිං බ්ලැක් ජීන්ස් එකට බ්ලැක් ටොප් එකක් ඇන්දොත් අමුතු ලුක් එකක් එකතු කර ගන්න පුළුවන්. කළු පැහැති සපත්තු දෙකක් පළඳින්න අමතක කරන්න එපා.
















කළු ජීන්ස් එකට අළු පාට ටොප් එකකින් චාම් පෙනුමක් එක්  කරන අතර බ්ලවුස් එක යට කරලා වුණත් අඳින්න පුළුවන්.











කළු ජීනස් වලට ලා නිල් පාට ටොප් එකක් හොඳින් ගැළපෙන අතර චමත්කාරජනක පෙනුමක් එකතු කරයි











Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Short term memory loss symptoms diagnosis and treatment
   273
   207

කෙටිකාලින මතකය නැතිවීම, රෝග ලක්ෂන, හේතු සහ ප්‍රථිකාර

කාන්තා අප එතරම් මේ ගැන සැලකිළිමත් නොවූවාට.. මේ තත්ත්වය අපේ ජීවිතය සම්පූර්ණයෙන් කණපිට හැරවීමට පවා හේතු වෙන බව ඔබ දැනුවත් වී සිටීම වැදගත්…
Must have frocks for woman (part 02)
   24,774
   190

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා
Do not do these after sexual intercourse
   1,945
   169

ලිංගික සංසර්ගයෙන් පසු මේ දේවල් නම් කරන්න එපා

ලිංගික එක්වීමකින් පසු ඔබ විසින් අනිවාර්‍යෙන් වැළකිය යුතු කරුණු පිලිබදව ඔබ දැනුවත්ද..? කාර්‍යක්ෂම ලිංගික ජීවිතයක් ගතකරන ගමන්ම ඔබ වැළකී සිටිය යුතු ප්‍රධාන කරුණු 6 ක් පිළිබදව හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරනවා
Energy Boost Mango Juice
   3,317
   84

උදේට බීලා යන්න ශක්තිජනක අඹ ජූස්

අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට තේ එකක් කෝපි එකක් බොන්නනේ. ඒත් ඒකෙන් සතියට දවස් තුනක් වත් අයින් වෙලා පළතුරු ටිකක් කන්න, බොන්න පුරුදු උනොත් ඔයාගේ, ඔයාගේ පවුලේ අයගේ යහපත් සෞඛ්‍යයට හොඳ ආරම්භයක් වෙයි
How to keep your feet beautiful
   44,824
   74

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන

Latest Articles

Most Viwed