පියවුරු කුඩාවීමේ ගැටලුව විසඳාගන්න

April 5, 2017
8,532
Breast problems - Small breasts
කාන්තාවන්ගේ පියවුරු වර්ධනය නොවීම ඔවුනට තිබෙන ලොකු ගැටලුවක්. එයට ප්‍රධාන හේතුව තමයි කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම. මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින් තමයි ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ. ඒ කියන්නේ පියයුරු, ගැහැණු ශරීර හැඩය, කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක. ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා. ඉතින් මේ ඉස්ට්‍රජන් අඩු වෙන කොට කාන්තාවන්ගේ ශරීරයේ ගැහැණුකම පෙන්වන ලක්ෂණ පහල වීම අඩු වෙනවා. නමුත් එය පහත සඳහන් ආහාරවලින් එය වළකාගත හැකියි.

සොයා බෝංචි

සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිධ අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා. ඉතින් ඔබේ කෑම වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.

කොල පැහැති එළවලු (Green Vegetables)

ගෝවා මල්, නිවිති, බොකුටු ගෝවා, brussels sprouts (ගෝවා පවුලටම අයත් එළවලු වර්ගයක්) වගේ එළවලු වර්ග වල phytoestrogens අඩංගු වෙනවා. ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ, කැල්සියම් හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත සදහන් කල එළවලු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් වේවි යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප්‍රමාණයත් වර්ධනය කර ගන්න.

මුහුදු ආහාර (Sea Food)

විශේෂයෙන්ම ඉස්සෝ, ඛෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.

මාදුරු

ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා. එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා ශරීරයේ නිපදවන ඉස්ට්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝන.

කිරි නිෂ්පාදන (Dairy Products)

සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති වල තියෙනවා prolactin, progesterone වැනි reproductive හොර්මොන්ස්. එමගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිඛෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Are you binge-watching too?
   4,986
   59

ඔයත් බින්ජ්-වොච් (Binge-Watch) කරන කෙනෙක්ද?

අද මිලියන ගණනක් දෙනා මේ ආකාරයෙන් අපගේ ප්‍රියතම කතා මාලාව නිතිපතා නරඹන්න පුරුදුවෙලා තියෙනවා. ඒත් මේ බින්ජ්-වොච් කියන්නේ මොකක්ද? අපිත් Binge-watch කරනවද?
chore lists for kids
   38,725
   35

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   23,381
   29

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed