Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
ඔයාගේ ප්‍රතිරූපය ඉහළ නංවන විලාසිතා ක්‍රමෝපායන් මෙන්න
October 30, 2020
6,361
Share this article
Tweet this article
වර්තමාන ලෝකයේ විවිධ නිර්මාණකරුවන් සහ මෝස්තරකරුවන් විසින් නිර්මාණය කරන ලද විලාසිතා වේගයෙන් අපි අතරට පැමිනෙනවා. ගැහැණු ළමයින්ගේ විලාසිතා කිරීමේ මුලික අරමුණ වෙන්නේ ලස්සනට ඉන්න එකනේ. විලාසිතා ලෝකයේ විවිධ මෝස්තර සමග එකිනෙකට නොගැලපෙන විලාසිතා ට්‍රෙන්ඩ්ස් ලොවට එක් වුනත්, විලාසිතා කරනකොට අපි කාගේත් අරමුණ වන්නේ ලස්සනට පේන්න ඉන්න එකනේ. අද හැඩකාරී අපි ඔයාට ඇඳුම් ගලපනකොට දැනසිටිය යුතු කරුණු ටිකක් කියන්න යන්නේ
1. ඔෆිස් outfit එකට ෆ්ලැට් සපත්තු
පැතලි සපත්තු ඔයාගේ වළලුකර විශාල කරමින් කකුල් දෙක කොට කර පෙන්වනවා. ඒ නිසා ඔෆිස් යනකොට අඳින ඇඳුමකට පැතලි පාවහන් දාන එක ඔබට සුදුසු නැහැ. එමඟින් වෘත්තීයමය අලංකාරයක් දිස් වෙන්නේ නැහැ. කාර්‍යාලයේදී ඔයාගේ ඇඳුමේ හැඩය මනාවට පෙන්විමට අවශ්‍ය නම් stilettos heel හෝ පොඩි හිල් එකක් ඇති පාවහන් දෙකක් හෝ තොරා ගන්න.
2. යට කරන්නෙ නැති ටී-ෂර්ට්
ජීන්ස් එකට දිග කමිසයක් අඳින්න එපා. දිග ටොප් එකක් අඳිනවා නම් ජීන්ස් එකට යට කරලා ඇඳීමෙන් සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්.
3. විශේෂ අවස්ථා වලට විශාල අත් බෑග්
විශාල අත් බෑගයක් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ විලාසිතාවක්. ඔයාට ඒක ඕනෑම විලාසිතාවකට සහ ඔෆිස් යනකොටත් සුදුසුයි. නමුත් යාළුවොත් එක්ක එලියට යනකොට, විශේෂ අවස්ථාවකට හෝ පාටියකට යනකොට, විශාල බෑගයක් තෝරා ගැනීම සුදුසු වන්නේ නැහැ.
4. කොට ගවුම් එක්ක Ankle boots
Ankle boots නම් ස්කර්ට් එකකට ගැලපෙන්නේ කලාතුරකින්. මෙම වර්ගයේ සපත්තු දෙකකින් ඔයාගේ කකුල් කෙටි කරලායි පෙන්වන්නේ. මෙම අනවශ්‍ය බලපෑම කෙටි සායක් මගින් තවත් වැඩි කරනවා. ඉතින් ඒකට හොඳම විකල්පයක් විදිහට classic flat shoes දෙකක් තෝරා ගන්න.
5. උඩයි පහලයි දෙකම බැගී
ඔයාගේ සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරා ගැනීමෙන් සිරුරේ තියන මනා හැඩයන් (ඉණ, උකුළ, පියයුරු වල) සම්පූර්ණයෙන්ම සඟවනවා. ඔයාට තරමක් විශාල ඇඳුමක් අඳින්න කැමති නම්, අඳින අනිත් කොටස් බැලන්ස් කරන්න වගබලා ගන්න. ඔබේ සිරුරේ ආලිත්‍යය රැකෙන ආකාරයට අනෙක් කොටස් තෝරා ගන්න.
7. Fit වෙන්නේ නැති ජීන්ස්
ටික කාලයක් යනකොට ගත්ත ප්‍රමාණයට වඩා ජීන්ස් තරමින් ටිකක ලොකුවෙන්න බලනවා. ජීනස් ඇදෙනසුළු නිසා ජීන්ස් මිලදී ගන්නකොට සිරුරට හරියටම හරියන හෝ ටිකක් පොඩියට ගත්තත් කමක් නෑ. ඒ හරහා හැඩය දිගු කාලයක් තබා ගැනීමට සහ දිගු කාලයක් අඳින්න අවස්ථාව ලැබෙනවා.
8. Turtleneck ඇඳුම්
ඔයාගේ බෙල්ල කෙටි නම් අඳින ඇඳුම ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කර විවෘතව ඇති ඇඳුම් අදින්න. අවශ්‍ය නම් ස්කාෆ් එකක් ඇඳුමට එක් කර ගන්න.
Related Articles
75,673
ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)
23,791
2018 වසරේ hit වුණු විලාසිතා (01 කොටස)
21,717
2019 වසරේ hit පෑන්ට්ස් සහ ට්‍රව්සර්ස්
Featured Articles
5,305
මේ රෝග ලක්ෂන පහළ වෙනවානම්, ඔබේ අක්මාවත් ලෙඩ දෙන අක්මාවක්
25,166
ඔයාගේ කකුල් වල හැඩයට ගැලපෙන විදිහට ඇඳුම් තෝරා ගන්නේ මෙහෙමයි
4,599
Fizzy Drinks බොද්දී අපිට අමතක වෙන ඍණාත්මක බලපෑම් කිහිපයක්
Trending Articles
11,243
වැඩිහිටියන් දරුවන්ට ස්වාධීනත්වය ලබා නොදෙන අවස්ථා සහ ඔවුන්ට වෙන හානිය
8,641
උදෑසන ආහාරය මඟින් ඔබව තරබාරු කරවන වැරදි 4ක් මේ
7,749
හැමදාම රණ්ඩුද? ඇයි මෙහෙම වෙන්නේ?
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
171,551
26
චොක්ලට් & කැෂූ පැටී - Recipe
Video
Read More
175,244
23
කිරි ටොෆී - Recipe
කිරි ටොෆී ගෙදරදීම හදමු
Read More
70,991
21
දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්
එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Read More
71,412
20
විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව
ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Read More
178,976
20
කජු දෝසි - Recipe
Video
Read More
Latest Articles
ඔබට විටමින් ඌණතාවයක් ඇති බව අඟවන ලකුණු
එක ගවුමකින් එක එක දවසට එක එක ලුක්ස් වලින් අඳින්නෙ මෙහෙමයි
අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!
ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න
බර අඩු කරගත්තත් පවත්වගෙන යන්න අමාරුද? මේකයි පිළිතුර..
ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න
Most Viwed
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න
මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්