අතේ ඇඟිලි මේ විදිහට අල්ලාගෙන ඉන්නකොට වෙන දේ ගැන ඇහුවොත් ඔබ ඇත්තටම පුදුම වේවි

June 30, 2017
8,455
Hold Your Hand in This Position. You Won’t Believe What Follows
අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ අත කියන්නේ. හැබැයි ඉතින් ඔබ කවදාවත් හිතලා තියෙනවද අපි අතින් කරන වැඩ වලට අමතරව අතින් අපිට ලැබෙන වෙනත් ප්‍රයෝජන ගැන.

අද අපි ඔබට කියන්න යන්නේ අපි අත අල්ලන එක එක ක්‍රම අනුව සිදුවෙන පුදුම හිතෙන දේවල් ටිකක් ගැන. බලන්නකෝ මේ දේවල් ඇත්තටම ඔබට වැදගත් වේවි.

1. මහපට ඇඟිල්ල

අපිට මහපට ඇඟිල්ල ඇල්ලීම මගින් පුළුවන් කාංසාව සහ හිසරදය පාලනය කරගන්න. ඔබට තද හිසරදයක් දැනෙන අවස්ථාවක මහපට ඇඟිල්ල තදින් අල්ලාගෙන විනාඩි 5 සිටීමෙන් ඔබට පුළුවන් ඉක්මනින්ම හිසරදය හොඳ කරගන්න.

2. දබර ඇඟිල්ල

මේ ඇඟිල්ලෙන් පුළුවන් මාංශ පේශීන් වල ඇතිවෙන වේදනාවන් පාලනය කරන්න. ඒ වගේම පුළුවන් කළකිරිම, බය පාලනය කරන්න. කොන්දේ සහ මාංශ පේෂීන් වල වේදනාවන් ඇති පුද්ගලයන් විනාඩි 5 ක් තදින් දබර ඇඟිල්ල අල්ලාගෙන සිටීමෙන් ඔවුන්ට පුළුවන් මේ වේදනාවන්ට ඉක්මන් සහනය ලබා ගන්න.

3. මැද ඇඟිල්ල

මේ ඇඟිල්ලෙන් පුළුවන් ඔබට දැනෙන පීඩාවන්, තරහා සහ වෙහෙස පාලනය කරන්න. ඔබට තරහ ගිය සහ වැඩි වෙහෙසක් දැනෙන අවස්ථාවන් වල තදින් මැද ඇඟිල්ල අල්ලාගෙන විනාඩි කිහිපයක් සිටින විට ඔබේ ලේ ගමනාගමන වේගය පාලනය කරමින් ඔබව සන්සුන් කරනවා.

4. වෙද ඇඟිල්ල

මේ ඇඟිල්ලට පුළුවන් අපේ අහිතකර සිතුවිලි පාලනය කරන්න වගේම අපිට දැනෙන දුක පාලනය කරන්න. හිත නොසන්සුන් වෙලා දුකක් දැනුන අවස්ථාවට සියුම්ව වෙද ඇඟිල්ල විනාඩි 5 ක් පමණ අල්ලාගෙන සිටීමෙන් ඔබට පුළුවන් දුක පාලනය කරගන්න.

5. සුළු ඇඟිල්ල

මේ ඇඟිල්ලට පුළුවන් චකිතය සහ ආතතිය පාලනය කරන්න. මේ නිසා ඔබට ආතතියක් සහ චකිතයක් දැනෙන වෙලාවට සෙමින් මේ ඇඟිල්ල සම්බාහනය කරන ගමන් ඔබ කැමති දේවල් ගැන සිතන්න. ඔබට ඉක්මනින්ම පුළුවන් ආතතිමය තත්වයන් ගෙන් මිදෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 334 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:08:10 AM
Script:/article/334/hold-your-hand-in-this-position-you-won-t-believe-what-follows.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:08:10 AM
Script:/article/334/hold-your-hand-in-this-position-you-won-t-believe-what-follows.html