පිරිමින්ට හිමි නොවන කාන්තාව සතු සුවිශේෂිතා

January 19, 2017
5,883
What does a woman have that a man doesn't have?
කාන්තාව හා පිරිමියා යන දෙදෙනා පිළිබදව කතා බහ කිරීමෙදි කායිකව මෙන්ම මානසිකවත් පැහැදිලි වෙනස්කම් මොවුන් අතර දක්නට ලැබෙනවා. කාන්තාවන් අනුගමනය කරනු ලබන්නේ පිරිමින්ගෙන් වෙනස්ම වූ චර්යා රටාවන්, එම චර්යා රටාවන්ට බලපානු ලබන කායික ,මානසික ,ජීව විද්‍යාත්මක හා ප්‍රජානන වෙනස්කම් ගැහැණු දරුවෙකුට මවගෙන් උප්පත්ති අවස්ථාවේදී සහජයෙන් උරුම වේ.කාන්තාවන් සතුව පවතිනවා පිරිමින්ට උරුම නොවූ ඉතා වැදගත් කායික විද්‍යාත්මක කාර්යන් තුනක්

1.ආර්තවය (ඔසප්වීම)
2.ගැබ් ගැනීම
3.කිරි එරීම

මෙම එක් එක් යාන්ත්‍රණයන් බොහෝ සේ බලපානු ලබනවා කාන්තාවන්ටම අවේනික වූ චර්යා රටාවන් නිර්මාණය වීම කෙරෙහි. එසේම කානතාවන්ටම වෙන් වූ මානසික විද්‍යාත්මක ලක්ෂණද දක්නට ලැබෙනවා. කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කැමැත්තක් දක්වනු ලබනවා අදහස් බෙදා හදා ගැනීමට හා අරපරෙස්සමට. කාන්තාවන් බොහෝ විට මිත්‍ර සමාගම් හා කතා බහ කර ප්‍රශ්න සදහා පිළිතුරු ලබා ගැනීමට උත්සහ කරනු ලබනවා.

කාන්තාවන් යනු පිරිමින්ට වඩා වැඩි සංවේදී බාවයෙන් යුතු පිරිසක්.කාන්තාවන් සතු සංවේදී භාවයන්ගේ දුර්වලතා නිසා බොහෝ විට ඔවුන් වැඩි වශයෙන් ආතතිමය තත්වයන්ට ගොදුරු වනවා. නමුත් කාන්තාවන්ගේ සන්නිවේදන කුසලතාවය හා සංවේදන සංවේදීතාවය පිරිමින්ට වඩා වැඩි ඉහල අගයක පවතිනවා. මේ සියලු ගුණාංගයන් කැටි වූ කාන්තාව සතුව පවතින සුවිශේෂීම හැකියාව වන්නේ නව ජිවින්ට උප්පත්තිය ලබා දෙමින් තම පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යාමට ඇති හැකියාවයි. ඇය පිරිමියෙකු තරම් කායිකව හා මානසිකව ශක්තිමත් නොවුනත්, ඇය සතු මෙම සුවිශේෂිතා නිසා සාමාන්‍ය වියවහාරයේදී අප පවසනු ලබනවා සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක් සිටින බව.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   136,418
   57

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
Cashews that nourish your beauty, protect your skin and protect your health
   11,181
   52

ඔබගේ රූ සපුව වඩවන, සම රැකදෙන, සෞඛ්‍ය ආරක්ෂා කරන කජු

රූ සපුවට, හොඳ සෞඛ්‍යයට කජු වල තියෙන මේ වාසි ඔබව පුදුම කරාවි..
Health benefits of onions
   5,735
   45

ලූණු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ

රස පමණක් නොවේ ළුණුවල ඇති ඔබගේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගැනයි අද හැඩකාරි සටහන..
how to make over your health and look in 10 days
   6,319
   44

දින 10කින් ඔබේ සෞඛ්‍යය සහ පෙනුම වැඩි දියුණු කරගැනීමට ඔබත් කැමතිද? ඒ සඳහා පහසු පියවර 10ක්

මේ විනෝදජනක ටාස්ක් 10 ඔයාගේ ශාරීරික සහ මානසික තත්වය ඉහල නන්වන්න හොඳ ආරභයක් ලබා දෙන බව සහතිකයි..
5 tips to reduce vomiting in pregnancy
   17,919
   41

මේ ටිප්ස් 5 දන්නව නම් ගර්භණී සමයේදී ඇති වන වමනය නතර කර ගන්න පුළුවන්..

උදෑසන අසනීප වීම පොදු රෝග ලක්ෂණයක්. නමුත් නිතර නිතර වමනය යාම නිසා ඔබට විජලනය හා තෙහෙට්ටුව ඇති කරනවා. ගර්භණී සමයේදී වමනය යන එක පාලනය කරන්න පිළියම් කිහිපයක් මෙන්න

Latest Articles

Most Viwed