Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
ටැටූ එකක් ගහන්න හිතන් ඉන්නවා නම් මෙන්න අදහස් ටිකක්
July 21, 2020
2,915
Share this article
Tweet this article
වර්තමානයේ තරුණියන් ටැටූ එකක් ගහන්න හරිම කැමතියි. සමහරක් ටැටූ වල අදහසක් හෝ හැඟීමක් ප්‍රකාශ කරනවා. ටැටූ එකකින් යම් කතාවක් පැවසීමට, පිරිසක් අතරින් කැපී පෙනෙන්න හෝ අනෙක් අයව පෙළඹවා ගැනීමට භාවිතා කරනවා. සමහර අය මුළු සිරුරම ටැටූ එකකින් ආවරණය කිරීමට කැමතියි. එමගින් සිරුරේ ඇති කැළලක් වැනි අඩුපාඩු සැඟවීමට පුළුවන්. නමුත් අනෙක් අය පොඩි ලස්සන ටැටූ එකකට කැමතියි.
ඔයා ටැටූ එකක් ගහන්න කැමති නම්, පළමු වර පුංචි ටැටූ එකක් තෝරා ගැනීම වඩා හොඳයි. අද හැඩකාරී අපි ඔයාට ටැටූ මෝස්තර ටිකක් කියලා දෙන්න හිතුවා. මෙම ටැටූ කිහිපයෙන් නිසැකවම කතාවක් පවසයි.
Related Articles
2,839
Jumpsuit එකක් ඔබේ ශරීර හැඩයට ගැළපෙන විදිහට තෝර ගන්නේ මෙහෙමයි
22,259
ඩෙනිම් කලිසම් අඳිනවා නේද? ඔයාට සෙට් වෙනම ඩෙනිම තෝරන්නේ මෙහෙමයි
10,683
ඔෆිස් යන ඔයාට ලස්සනට අඳින්න පුළුවන් ඇඳුම් විලාසිතා
Featured Articles
4,721
ගර්භනී කාලේදී කම්මැලි නොවී ක්‍රියාශීලිව ඉන්න එක මේ තරම් වැදගත්ද?
39,296
ඔසප් රුධිරය සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් කවුරුවත් ඔබට මෙතෙක් කල් කියලා නැති වැදගත්ම කාරණා මෙන්න
4,672
කිරි දෙන මව්වරුන්ට ගුණදායක ආහාර
Trending Articles
2,153
ඇසේ හැඩයෙන් ඔබේ පෞරුෂත්වය ගැන බොහෝ දේ කියන්න පුලුවන්
5,987
තරබාරුව මට්ටු කරමු..
3,749
හීන දැක දැක නිදාගන්න උදව් වෙන පානයක්
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
213
176
මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..
අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Read More
27,936
115
සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු
අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Read More
3,858
111
ඔබ වියපත් කරන සමේ රැලි වැටීම් අවම කර ගන්නේ මෙහෙමයි
කවුරු වුනත් උත්සාහ කරන්නේ තමන්ගේ තරුණ පෙනුම රැක ගන්න. සමේ තෙතමනය රැක ගනිමින් රැලි වැටීම් අවම කරන මේ ස්වාභාවික සත්කාර ඔයත් අදම try කරන්න
Read More
5,215
95
මුං කැවුම් - Recipe
සිංහල අවුරුදු කෑම
Read More
6,953
85
ඔයාගේ හැඩ-වැඩ වැඩි කර ගන්න ඕන නම්, මේ රහස් 5 ඔයාට හරිම වැදගත්
අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා සම්පුර්ණ ලස්සනක් ලබා ගන්නේ කොහොමද කියලා
Read More
Latest Articles
අපේ යහපත් සෞඛ්‍යයට උරදෙන "ප්‍රානයාම ව්‍යායාමය"
මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..
කිරිදෙන මවක් ලෙස ප්‍රතිජීවක ඖෂධ ගැනීම පිළිබඳව ඔබ දැනුවත්ද.. ?
පිරිපුන් නිරෝගී කෙස් කළඹක් සඳහා ස්වභාවික රහසක්
ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල බව පෙන්වන සංඥා 7 ක්
ෆෘට් සැලඩ් කන්න ඔයත් කැමතිද? දිනපතා ෆෘට් සැලඩ් එකක් කන්න කියන්නේ මේ හේතු 3 නිසයි..
Most Viwed
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා
බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්
ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)
විවාහක යුවලක් නිදාගන්න ඉරියව්වෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්