මුදල් වියදම් නොකර ඔබට පැහැපත් සුසිනිදු සමක්

March 4, 2017
11,769
How to Get Glowing Skin at Home
පැහැපත් මෙන්ම ඉතා දිදුලන සමක් දැන් නිවසේදීම කිසිදු වියදමක් නැතිව හිමිකර ගත හැකි පහසු ක්‍රම පිළිබඳ කාන්තාවන් වැඩි සැලකිල්ලක් දක්වන අතර මේ ඔබට කියාදෙන්නට යන්නේ එලෙසින් ඔබට විවේකී අවස්ථාවක ඉතා පහසුවෙන් සමේ පැහැය පැහැපැත් කරගත හැකි සරල ක්‍රමයකි.

මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ
රෝස වතුර
කිරි
කහ
පරිප්පු යන දේවල්ය.

පළමුව පරිප්පු වතුර තුල පොඟවා හොඳින් බ්ලෙන්ඩර් කර තලපයක් සේ සදාගන්න. ඉන්පසු තලප සේ සදාගත් පරිප්පු හැන්දක්, කිරි හැන්දක්, කූල් කරගත් රෝස වතුර හැන්දක් සහ කහ ස්වල්පවක් එකතු කර හොඳින් කලවම් කරගන්න.

මෙසේ සාදාගන්නා තලපය මුහුණ පුරා ආලේප කරගන්ක. (ඇස්වට හැර)

ඉන්පසු විනාඩි 10-15 අතර කායලක් තබා කූල් වතුරෙන් සෝදා හරින්න. මෙය දවසට එක් වරක් බැගින් මාසයක් දිනපතා කිරීමෙන් ඔබේ මුහුණට දිදුලන දීප්තිමත් බවක් ලබා ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 97 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:39 AM
Script:/article/97/how-to-get-glowing-skin-at-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:39 AM
Script:/article/97/how-to-get-glowing-skin-at-home.html