දවස් කිහිපයකින් තරුණ වෙන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක්

March 31, 2017
8,230
Ways To Look And Feel A Whole Lot Younger In Just 1 Week
දවස් කිහිපයක් ඇතුලත ඔබගේ තරුණ පෙනුම ලබාගන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක් ගැන අද අපි කියලා දෙනවා.

ගෙදරදීම හොයාගන්න පුළුවන් දේවල් වලින් මේක හදාගන්න පුළුවන් විම විශේෂයි.
සුදු ළුණු, මීපැණි තේ හැඳි 1ක් සහ මැටි කුඩු මේස හැඳි 1ක් තමයි අවශ්ය වෙන්නේ.

මුහුණේ රැලිවටුණු සමට කරන ස්වභාවික ප්‍රතිකාරයක් වන මේ මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම සුදුළුනු බිකක් පොතු ඇරලා හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ ඒකට මී පැණි තේ හැඳි 1ක් සහ මැටි කුඩු මේස හැඳි 1ක මිශ්‍ර කරන්න.

මුහුණ හොඳින් පිරිසිඳු කරලා මේ මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 20-30ත් අතර ප්‍රමානයක් එහෙම්මම තියලා, මද රස්නේ වතුරින් සෝදලා හරින්න පුළුවන්. පුළුවන් කමක් තියෙනවනම්, රෑට නිදාගන්න කලින් මේ මිශ්‍රණය මුහුණේ ගාලා, උදේ නැගිට්ටහම සෝදලා දාන්නත් පුළුවන්. එහෙම කරනවානම්, පරණ කොට්ට උරයක් දාන්න ඔබ භාවිතා කරන කොට්ටයට.

මේ විදිහට දවස් 7ක්, ඒ කියන්නේ සතියක් කරනකොට ඔබට වෙනස වැටහේවි. මුහුණේ රැලි ගතිය මැකිලා යනවා කියලා ඔබට තේරේවි.

තවත් කෙනෙක්ට මේ අලුත් අදහස කියන්න, දැනුවත් කරන්න. අපි කව්රුත් ලස්සනට, තරුණ බව රැකගෙන ඉන්න කැමතියි නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Outfits go with red shoes
   1,278
   686

රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ
Toddler creative learning and development: what to expect
   856
   140

පුංචි දරුවෝ ඉගෙන ගන්න විදිහ ඇත්තටම පුදුමයි

අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ඉගෙනීමට වගේම වර්ධනයටත් බලපාන වැදගත්ම දේවල් කිහිපයක් ගැන
How to have a falling hair
   1,108
   104

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
Roasted Cuttlefish Curry Recipe
   656
   49

දැල්ලො බැදුම් කරිය

අපි ඉතින් දැල්ලො හදන්ව නම් එක්කො ලූණු එක්ක තෙල් දානවා නැත්තම් බටර් කරනවා. මේ දෙකෙන් පොඩ්ඩක් එහාට ගිහින් මේ ඉන්දියානු ක්‍රමයට දැල්ලො හදලා රස බලමු
Remedies for varicose
   2,073
   45

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්

Latest Articles

Most Viwed