චිලි චිකන් - Recipe

October 11, 2018
2,474
Chilli Chicken Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කුකුල් මස් බ්‍රෙස්ට් කොටස් -2
ලොකු ළූණු - 250g
කෑලි කපන ලද වියළි මිරිස් කරල් - 7
කපන ලද ඉඟුරු -50g
කපන ලද සුදුළුණු -50g
චිලි පේස්ට් තේ හැඳි - 2
සිනි තේ හැඳි -1/2
ලුණු රස පදමට
සෝයා සෝස් මේස හැඳි -1
තක්කාලි සෝස් මේස හැඳි -4
කෝන් පිටි -100g
බිත්තර -2
ගම්මිරිස් කුඩු තේ හැඳි -2 1/2
මස් බැද ගැනීමට තෙල්
ළූණු කොළ අඟලේ කැලි ටිකක්

සාදන ක්‍රමය :

01. කුකුල් මස් හීනි පෙති ආකාරයට කපා ගෙන බිත්තර, ගම්මිරිස්, ලුණු දමා සීසන් කර ගන්න.

02. එයට කෝන් පිටිද එක්කර කලවම් කරගෙන රත් වු ගැඹුරු තෙලේහි විනාඩි 3ක් පමණ බැදගන්න.

03. වෙනම භාජනයක් ලිපේ තබා එයට හීනියට කපාගත් ඉඟුරු, සුදුළුණු සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා ඉන්පසු සෝයා සෝස්, තක්කාලි සෝස් සහ බැදගත් කුකුල් මස් මිශ්‍ර කර ගන්න.

04. ඉන් පසුව ළූණු කොළ උඩින් දමන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to have a falling hair
   922
   238

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
Outfits go with red shoes
   657
   229

රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ
Roasted Cuttlefish Curry Recipe
   607
   90

දැල්ලො බැදුම් කරිය

අපි ඉතින් දැල්ලො හදන්ව නම් එක්කො ලූණු එක්ක තෙල් දානවා නැත්තම් බටර් කරනවා. මේ දෙකෙන් පොඩ්ඩක් එහාට ගිහින් මේ ඉන්දියානු ක්‍රමයට දැල්ලො හදලා රස බලමු
Remedies for varicose
   1,945
   69

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්
Toddler creative learning and development: what to expect
   144
   67

පුංචි දරුවෝ ඉගෙන ගන්න විදිහ ඇත්තටම පුදුමයි

අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ඉගෙනීමට වගේම වර්ධනයටත් බලපාන වැදගත්ම දේවල් කිහිපයක් ගැන

Latest Articles

Most Viwed