කාල තියෙනවද මේ විදියට අල බැදුමක්?

March 10, 2017
9,200
Potato fry recipe
තම්බාගත් අල ගෙඩි 5ක්
සිහින්ව කපාගත් ළූණූ ගෙඩි 3ක්
තෙල් මේස හැදි 2ක්
ලුණු පදමට
කඩල පරිප්පු තේ හැදි 2ක්
වියලි මිරිස් කරල් 7ක්
ගම්මිරිස් ඇට තේ හැදි 1ක්
සූදුරු තේ හැදි 1/4ක්
අබ ඇට තේ හැදි 1/2ක්
උළුදු ඇට තේ හැදි 1ක්
කරපිංචා ඉත්තක්

මුලින්ම තම්බාගත් අල ගෙඩියක් 4ට කපා ගන්න. ඔබට හැකි නම් කුඩා ගෙඩි 15 පමන වුවද යොදා ගත හැක. පසුව පෑන් එකක් ලිප මත තබා රත් කරගන්න. එයට තෙල් නොදමා උදු, වියලි මිරිස් කරල්, ගම්මිරිස් ඇට දමා බැදගන්න. එය රන්වන් පැහැ වන විට ලිපෙන් ඉවත් කර blender එකක් ආධාරයෙන් කුඩාවට අඹරා ගන්න.

එය පසෙකින් තබා නැවත් ලිප මත පෑන් එක තබා තෙල් දමා රත් වන විට අබ, කඩලපරිප්පු, සූදුරු, ළූණූ, කරපිංචා එකතුකරන්න. එය රන්වන් පැහැ වන විට අල, ලුණු එකතු කරන්න. ඒ සමගම ඔබ කලින් සකසා ගත් කුඩු මිශ්‍රණය එකතු කර හොදින් කවලම් කර ගන්න. විනාඩි 3කින් පමන ලිපෙන් ඉවත් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Vegetable Chop Suey Recipe
   2,244
   1,916

වෙජිටබල් චොප්සි - Recipe

ඔයාට ඔයාගේ ගෙදර වෙජිටබල් චොප්සි පහසුවෙන් සකස් කර ගන්න හැටි මෙන්න
You’ll be surprised if you hear the benefits of steaming
   1,822
   1,538

හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ
Like to have attractive hair?
   2,722
   763

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Coconut Toffee Recipe
   661
   553

පොල් ටොෆී - Recipe

හවසට තේ බොනකොට පොඩි බබාලට රස කර කර කන්න අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර ඉඳලාම වෙනස්ම ක්‍රමයට පොල් ටොෆි පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා
A help to get a goodnight sleep
   5,096
   539

නින්ද යනවා හොරද? එහෙනම් මෙන්න ඒ අයට හොඳ විසඳුමක්

එත් තවත් පිරිසක් ඉන්නවනේ එලි වෙනකන් නින්දක් නැතුව දුක් විඳින. අන්න ඒ අයට වගේම නින්ද සම්බන්ධ තවත් ගැටළු තියෙන අයට ඊට විසඳුමක් තමයි මේ කියන්නේ

Latest Articles

Most Viwed