කාල තියෙනවද මේ විදියට අල බැදුමක්?

March 10, 2017
12,908
Potato fry recipe
තම්බාගත් අල ගෙඩි 5ක්
සිහින්ව කපාගත් ළූණූ ගෙඩි 3ක්
තෙල් මේස හැදි 2ක්
ලුණු පදමට
කඩල පරිප්පු තේ හැදි 2ක්
වියලි මිරිස් කරල් 7ක්
ගම්මිරිස් ඇට තේ හැදි 1ක්
සූදුරු තේ හැදි 1/4ක්
අබ ඇට තේ හැදි 1/2ක්
උළුදු ඇට තේ හැදි 1ක්
කරපිංචා ඉත්තක්

මුලින්ම තම්බාගත් අල ගෙඩියක් 4ට කපා ගන්න. ඔබට හැකි නම් කුඩා ගෙඩි 15 පමන වුවද යොදා ගත හැක. පසුව පෑන් එකක් ලිප මත තබා රත් කරගන්න. එයට තෙල් නොදමා උදු, වියලි මිරිස් කරල්, ගම්මිරිස් ඇට දමා බැදගන්න. එය රන්වන් පැහැ වන විට ලිපෙන් ඉවත් කර blender එකක් ආධාරයෙන් කුඩාවට අඹරා ගන්න.

එය පසෙකින් තබා නැවත් ලිප මත පෑන් එක තබා තෙල් දමා රත් වන විට අබ, කඩලපරිප්පු, සූදුරු, ළූණූ, කරපිංචා එකතුකරන්න. එය රන්වන් පැහැ වන විට අල, ලුණු එකතු කරන්න. ඒ සමගම ඔබ කලින් සකසා ගත් කුඩු මිශ්‍රණය එකතු කර හොදින් කවලම් කර ගන්න. විනාඩි 3කින් පමන ලිපෙන් ඉවත් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 113 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:51 AM
Script:/article/113/potato-fry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:52 AM
Script:/article/113/potato-fry-recipe.html