ඉන්දියානු ක්‍රමයට බතක්

February 5, 2019
4,091
Indian Rice Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

සෝදා වතුර පෙරාගත් සහල් කෝප්ප 1 
තෙල් මේස හැඳි 1/2
මාදුරැ තේ හැඳි 1/2
කුරැඳු කැබැල්ලක්
කරදමුංගු 2-3 
කරාඹුනැටි 1
සිහින් පෙති කපාගත් ලොකු ළූණු ගෙඩි 1
කපා ගත් අමු මිරිස් කරල් 1
අඹරා ගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1
ලුණු රස අනුව 
කහ තේ හැඳි 1/4
මිරිස්කුඩු තේ හැඳි 1
මසාලා කුඩු තේ හැඳි 1 1/2
ගම්මිරිස් කුඩු 1/4
වතුර බත පිසීමට අවශ්‍ය තරමට 
දෙහි යුෂ ස්වල්පයක්

සාදන ආකාරය :

01. භාජනයක් ලිපේ තබා එයට තෙල් දමා රත් කරන්න.

02. කරාඹුනැටි, කුරුඳු, මාදුරු දමා සුවඳ එන විට එයටම ළූණු දමා රන්වන් පාට වනතුරු බැදගන්න.

03. සුදුළූණු ඉඟුරු දමා මද වේලාවකින් තක්කාලි, ලුණු සහ කහ එකතු කර විනාඩි 3 ක් පමණ තබා එයට මිරිස්කුඩු සහ මසාලා කුඩු එකතු කරන්න.

04. උකු මිශ්‍රණයක් වනතුරු හැඳිගාන්න. එයට බත පිසගැනිම සඳහා වතුර දමන්න. ලුණු  අඩුනම් අවශ්‍ය පමණට එකතු කරන්න. සහල් ටික එකතු කරන්න.

05. බත පිස ගැනීම සඳහා පෙෂර් කුකර් එකක් භාවිතා කරන්නේ නම් පෙෂර් කුකර් එකට සොදා පෙරා ගත් සහල් එක්කර පියනෙන් වසා මද ගින්නේ පිසගන්න.

06. බත ඉදුනු පසු පියන ඉවත්කර බත ලිහිල් කරගන්න.

07. බතට උඩින් කොත්තමල්ලි කොළ දමා අලංකාර කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1252 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:10:10 AM
Script:/article/1252/indian-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:10:10 AM
Script:/article/1252/indian-rice-recipe.html