ඉන්දියානු ක්‍රමයට බතක්

February 5, 2019
765
Indian Rice Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

සෝදා වතුර පෙරාගත් සහල් කෝප්ප 1 
තෙල් මේස හැඳි 1/2
මාදුරැ තේ හැඳි 1/2
කුරැඳු කැබැල්ලක්
කරදමුංගු 2-3 
කරාඹුනැටි 1
සිහින් පෙති කපාගත් ලොකු ළූණු ගෙඩි 1
කපා ගත් අමු මිරිස් කරල් 1
අඹරා ගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1
ලුණු රස අනුව 
කහ තේ හැඳි 1/4
මිරිස්කුඩු තේ හැඳි 1
මසාලා කුඩු තේ හැඳි 1 1/2
ගම්මිරිස් කුඩු 1/4
වතුර බත පිසීමට අවශ්‍ය තරමට 
දෙහි යුෂ ස්වල්පයක්

සාදන ආකාරය :

01. භාජනයක් ලිපේ තබා එයට තෙල් දමා රත් කරන්න.

02. කරාඹුනැටි, කුරුඳු, මාදුරු දමා සුවඳ එන විට එයටම ළූණු දමා රන්වන් පාට වනතුරු බැදගන්න.

03. සුදුළූණු ඉඟුරු දමා මද වේලාවකින් තක්කාලි, ලුණු සහ කහ එකතු කර විනාඩි 3 ක් පමණ තබා එයට මිරිස්කුඩු සහ මසාලා කුඩු එකතු කරන්න.

04. උකු මිශ්‍රණයක් වනතුරු හැඳිගාන්න. එයට බත පිසගැනිම සඳහා වතුර දමන්න. ලුණු  අඩුනම් අවශ්‍ය පමණට එකතු කරන්න. සහල් ටික එකතු කරන්න.

05. බත පිස ගැනීම සඳහා පෙෂර් කුකර් එකක් භාවිතා කරන්නේ නම් පෙෂර් කුකර් එකට සොදා පෙරා ගත් සහල් එක්කර පියනෙන් වසා මද ගින්නේ පිසගන්න.

06. බත ඉදුනු පසු පියන ඉවත්කර බත ලිහිල් කරගන්න.

07. බතට උඩින් කොත්තමල්ලි කොළ දමා අලංකාර කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,398
   520

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   580
   422

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   284
   67

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   10,995
   53

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,313
   29

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed