ලේසියෙන් හදාගන්න පුලුවන් රසවත් වට්ටක්කා සුප්

February 20, 2019
6,372
Pumpkin Soup Recipe
වට්ටක්කා කියන්නේ රස වගේම අපේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් එළවළුවක්. පෝෂණය අතින් වගේම විටමින් A වලින් බහුල, ප්‍රතිඔක්සිකාර ගුණය මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහල නන්වන්න වට්ටක්කා වලට තියෙන හැකියාවද ඉහලයි. ඉතින් රාත්‍රී ආහාරයට කදිම මේ ලේසියෙන් හදාගන්න පුලුවන් වට්ටක්කා සුප් එකේ රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

වට්ටක්කා 1.2 kg
සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩි 1
සුදු ලූණු බික් 2
එළවළු හෝ චිකන් ස්ටොක් කෝප්ප 3
වතුර කෝප්ප 1
ලුණු සහ ගම්මිරිස් රස පදමට

සාදන ආකාරය :

01. වට්ටක්කා ටික පොතු හැර, ඇට ඉවත් කර කුඩාවට කපාගන්න.

02. භාජනයක් ලිප තබා වට්ටක්කා, ලූණු, සුදු ලූණු, ස්ටොක් ටික සහ වතුර ටික එකතු කර උතුරන්න දෙන්න. භාජනය වසන්න එපා. උතුරන විට ලිපේ ගින්දර අඩු කර වට්ටාක්කා ටික හොඳින් පොඩි වන තරමට ඉදෙන්න දෙන්න.

03. ලිපෙන් බා ගන්න. සියල්ල බ්ලෙඩර් කරගන්න.

04. රස පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1270 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:54:20 AM
Script:/article/1270/pumpkin-soup-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:54:21 AM
Script:/article/1270/pumpkin-soup-recipe.html