චීස් රොටී

May 3, 2019
5,765
Cheese Roti Recipe
චීස් රොටි උදැසන ආහාරයක් විදිහට ආහාරයට ගන්න. අද හැඩකාරී අපි චිස් රොටි ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න විදිහක් කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි 150g 
හාල් පිටි 100g 
බිත්තර 1 
ගා ගත් චීස් 100g 
කපා ගත් රතු ළූණු 30g 
ලුණු පදමට 
මිටි කිරි පදමට  

සදන ක්‍රමය :

01. පාන් පිටි, හාල් පිටි එකට මිශ්‍ර කරන්න.

02. ලුණු, රතු ළූණු, බිත්තර සහ මිටි කිරි දමා පදමට අනා ගන්න.

03. කැමති ප්‍රමාණයකට පිටි ගුලි කඩා තුනී කර එක පැත්තක් පුළුස්සා අනිත් පැත්ත හරවා එයට උඩින් චීස් දමා මද ගින්නේ චීස් උණුවන තෙක් පුළුස්සා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1316 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:02:58 AM
Script:/article/1316/cheese-roti-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:02:59 AM
Script:/article/1316/cheese-roti-recipe.html