දියමන්තියක් වගේ කැපිලා පෙනෙන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් විලාසිතාවන්

May 30, 2019
14,811
Shirt dress inspirations to stand out like a diamond
ෂර්ට් ඩ්‍රෙස් එක ඔයාට දැන් නැතිවම බැරි ඇඳුමක් බවට පත් වෙලා ඉවරයිනේ. ඒ වගේම ෂර්ට් ඩ්‍රෙස් කියන ඇඳුම අනිත් මොන ඇඳුමක් එක්ක ගත්තත් පුංචි වැදගත් කමක් ඔයාට එකතු කරනවා. අද හැඩකාරී අපි ඔයාට මහගන්න, මස්සවගන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් පැට්න් වලට අදහස් ටිකක් දෙන්න යන්නේ. හැඩට වැඩට ඇඳලා ලස්සනට ඉන්න කැමති ඔයා මේ ලිපිය කියලා බලන්නකෝ අද කාලේට ගැළපෙන ඔයාට අඳින්න පුළුවන් ඇඳුම් මොනවද කියලා. ඔෆිස් යනකොට, යාළුවොත් එක්ක එලියට යනකොට ලේසියෙන් හැඩවෙලා යන්න පුලුවන් ෂර්ට් ඩ්‍රෙස් විලාසිතාවන් ටිකක් තමයි මේ.
























































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

A hit from Chamari Athapaththu to the society
   392
   166

ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවන්ට වැටෙන බැරියර් වලට එරෙහිව චමරි අතපත්තුගෙන් සැර පහරක්

පිට පිරිමි ආශ්‍රය කරන්න එපා, කොල්ලන් ක්‍රීඩා කරන්න හොඳ නෑ, තුවාල කැළල් හැදෙන එක තරුණියකට හොඳ නෑ, බයිසිකල් පදින්න හොඳ නෑ
How to choose a jumpsuit for body type
   2,238
   150

Jumpsuit එකක් ඔබේ ශරීර හැඩයට ගැළපෙන විදිහට තෝර ගන්නේ මෙහෙමයි

මේ විලාසිතාවයේ තියන සුන්දරත්වය නිසාම ගොඩක් තරුණියන් ජම්ප් සූට් අඳින්න කැමතියි. ඉතින් අපි අද ඔබට කියන්නම් ඔබේ ශරීර හැඩයට අනුව නිවැරදි ජම්ප් සූට් එකක් තෝර ගන්නේ කොහොමද කියලා
Why breast become shaggy?
   2,781
   141

පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි?

කාන්තාවන් අතර පියයුරු එල්ලා වැටීම පොදු ප්‍රශ්නයක්. මෙය සිදුවීමට විවිධ හේතු බලපානවා. මෙය වැලැක්වීමට අපට නිවසේදී කලහැකි දේවල් මොනවාද බලමු..
Milk for a healthy skin
   6,372
   112

පැහැපත් හා නිරෝගී සමක් සඳහා කිරි වලින් සත්කාර

මේ කියන්නේ ඔයාටත් කිරි වලින් ලබා ගන්න පුළුවන් රුපලාවන්‍ය ප්‍රතිලාභ මොනවද කියලා. බලන්නකෝ මේ දේවල් මොන තරම් නම් ලේසියිද කියලා. ඕනම කාර්යබහුල කෙනෙකුට වුනත්, වෙලාවක් නෑ කියා කියා නාහෙන් අඩන්නේ නැතුව කරන්න පුළුවන්
10 Things You Should Drop From Your Life Starting Now
   19,387
   100

සතුට හොයන ඔබ මේ දේවල් අදම අත්හරින්න

අපි ජීවිතය කොයි විදිහට ගත කලත් අපේ හිතට සතුට හොයාගන්න අමාරු වෙලා තියෙනවා. හිතෙන්නේ නැද්ද මොන දේ කලත් ඇයි හැම වෙලේම

Latest Articles

Most Viwed