ලුණු දෙහි මේ විදියටත් හදලා බලන්න

April 4, 2017
9,756
Home made Sri Lankan Lime Pickle recipe
දෙහි ගෙඩි 20ක්
දෙහි ගෙඩි 10ක යුෂ
ලුණු තේ හැදි 8ක්
මිරිස් කුඩු මේස හැදි 4ක්
කහ කුඩු තේ හැදි 1ක්
තල තෙල් කෝප්ප 1ක්
අබ ඇට තේ හැදි 1/2ක්
කරල් මිරිස් 5ක්

හොදින් පැසුණු දෙහි මේ සදහා භාවිතා කරන්න. දෙහි ගෙඩි 4ට කපාගෙන ඇට ඉවත් කරගන්න. පසුව දෙහි යුෂ, ලුණු, මිරිස් කුඩු දමා කවලම් කරන්න. භාජනයක තල තෙල් රත් කරගෙන අබ ඇට හා කරල් මිරිස් දමා බැදුනු පසුව එය නිවෙන්නට තබා කලින් සකසාගත් දෙහි මතට වක්කර ගන්න. ඉන්පසුව බෝතලයක දමා හොදින් ආවරනය කර මාසයක් පමන තබා පාවිච්චියට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 180 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:58:36 AM
Script:/article/180/home-made-sri-lankan-lime-pickle-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:58:37 AM
Script:/article/180/home-made-sri-lankan-lime-pickle-recipe.html