ගුණයෙන් සපිරි තලගුලි පහසුවෙන් හදා ගමු

January 28, 2017
16,000
How to make thalaguli (Sesame Balls) recipe
හකුරු 400g
තල ඇට 500g
එලඟි තෙල් තේ හැදි 4ක්

භාජනයක් ලිප තබා හකුරු හා වතුර එකිනෙකට දිය කරගන්න. පසුව තල ඇට වෙනම කබලේ බැදගන්න කලු නොවන සේ (තෙල් නැතුව). දැන් එය වෙනම තබන්න.
කලින් මිශ්‍රකර ගත් හකුරු හොදින් උකුවන සේ නැවත රත්කරන්න.එයට එලඟි තෙල් එකතු කරගන්න.

හොදින් උකුවුණ පසු බැදගත් තල ඇට දමා හොදින් කවලම් කරගන්න.

දැන් ලිපෙන් ඉවත් කරගෙන බෝල ආකාරයට හදාගන්න. ඉතාමත් රස හා ගුණයෙන් සපිරි ආහරයකි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 21 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:27:08 AM
Script:/article/21/how-to-make-thalaguli-sesame-balls-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:27:09 AM
Script:/article/21/how-to-make-thalaguli-sesame-balls-recipe.html