අද ඔයාලට කන්න රසවත් අතුරුපසක්

April 19, 2017
9,081
Tasty & easy dessert
ජෙලටින් තේ හැදි 2ක්
සීනි කෝප්ප 1/2ක්
වතුර කෝප්ප 1/2ක්
කිරි 400ml
fresh cream 400ml
වැනිලා තේ හැදි 1ක්

මුලින්ම ජෙලටින් හා වතුර කුඩා වීදුරු බෝල් එකක එකිනෙකට මිශ්‍ර කරන්න. පසුව වතුර භාජනයක් රත් කරකරගන්න. රත් වු පසුව ලිපෙන් ඉවත් කරගෙන කලින් මිශ්‍ර කරගත් ජෙලටින් මිශ්‍රණය විදුරු බදුන සමගම එහි ගිල්වා හැන්දකින් හොදින් කවලම් කරන්න. උණු වතුර ජෙලටින් සමග මිශ්‍ර නොවන ලෙස වතුර අඩුවෙන් ගන්න. අපි කියන්න උත්සහ කරන්නේ වතුර වල රස්නෙන් ජෙලටින් උකුකර ගන්න.

පසුව වීදුරු බදුන ඉන් ඉවත් කරන්න. මීලගට කිරි, fresh cream මදගින්නේ හොදින් මිශ්‍ර කරන අතර රත් කරගන්න. එයට සීනී එකතු කර හොදින් දිය කරගන්න. මද වේලාවකින් වැනිලා එකතු කරගන්න. ඉන් පසුව ලිප නිවා දමා ජෙලටින් මිශ්‍රණය එකට එකතු කර හොදින් කවලම් කරගන්න. පසුව එය dessert cup වලට දමා හොදින් ආවරනය කර ශීතකරණයේ තබන්න. එය හොදින් set උනාට පසුව dessert cup එකෙන් ඉවත් කර ගත යුතුයි. ඒ සදහා dessert cup එක උණු වතුර බදුනක ගිල්වා පිහි තුඩින් හෙමින් ගලවගෙන කුඩා පිගානකට මූනින් අතට තබා කැමති ලෙස අලංකාර කර පිලියෙල කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 224 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:32:36 PM
Script:/article/224/tasty-easy-dessert.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:32:36 PM
Script:/article/224/tasty-easy-dessert.html