රොටි එක්ක කදිමෙට ගැලපෙන chicken tikka හදන්නේ මෙහෙමයි

April 24, 2017
14,476
Chicken Tikka Masala Recipe
කටු නැති කුකුල් මස් 500g ක්
fresh cream කෝප්ප 1ක්
යෝගට් කප් 1ක්
දෙහි ගෙඩි 1ක යුෂ
කුරුදු කුඩු තේ හැදි 1/2ක්
තුනපහ කුඩු තේ හැදි 2ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
අඹරා ගත් සුදු ළූණූ බික් 2ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1ක්
ලුණු පදමට
අමු මිරිස් කරල් 2ක්
පැප්‍රිකා පවුඩර් තේ හැදි 1ක්
සූදුරු තේ හැදි 1/2ක්
ලොකු ළූණූ ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 2ක්
තක්කාලි paste කෝප්ප 1/2ක්
මේස හැදි 2ක්


මුලින්ම කුකුල් මස් අගල් 2ක් පමන දිග අගල් 2ක් පමන පලල කැලි වලට කපාගන්න. පසුව දෙහි, ලුණු, පැප්‍රිකා, මිරිස් කුඩු, යෝගට්, තුනපහ හැදි 1ක්, ගම්මිරිස්, කුරුදු කුඩු මේ සියල්ල හොදින් මිශ්‍රකර එයට කපාගත් මස් එකතු කර හොදින් අතගාලා පැය 2ක් විතර තියන්න.

ඉන් පසුව විනඩි 10ක් පමන 450 degrees oven එකේ bake කරගන්න. ඒ අතර තෙල් රත්කරලා එයට සූදුරු, සිහින්ව කපාගත් ළූණූ, ඉගුරු, සුදු ළූණූ, අමු මිරිස් දමා මදගින්නේ රන්වන් පැහැ වනතුරු පිසගෙන එයට තක්කාලි, කහ කුඩු, තක්කාලි paste, ඉතිරි වු තුනපහ දමා විනාඩි 10 පමන පිසගන්න.

දැන් බේක් කරගත් මස් දමා fresh cream එකතු කර හොදින් මිශ්‍රකර මද ගින්නේ විනාඩි 10ක් පමන පිස ගන්න. පදමට ලුණුත් එකතු කරගන්න.

පැප්‍රිකා, fresh cream, තක්කාලි paste වගේ දේවල් සුපිරි වෙලද සැල්වලින් ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 233 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:01:03 AM
Script:/article/233/chicken-tikka-masala-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:01:03 AM
Script:/article/233/chicken-tikka-masala-recipe.html