බඩ අඩුකරගෙන ඉන හැඩ කරගන්න

May 16, 2017
19,999
If you drink this before going to bed you will burn belly fat like crazy
බඩ අඩු කරගන්න එක මහා ලොකු ප්‍රශ්නයක්. මොනවා කලත් බඩ අඩු වෙන්නේ නැති නිසා හරියට ඇඳුමක්වත් අඳින්න පුළුවන් කමක් නැතිව අපි ගොඩ දෙනෙක් ඉන්නේ අපහසුතාවයෙන්.

ඉතින් එකට විසඳුමක් විදිහට ඉක්මනින්ම පිළියෙළ කරගෙන බොන්න පුළුවන් බිමක් ගැන අද අපි කියලා දෙනවා. මේක හරිම ලේසියෙන් පිළියෙළ කරගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. ඒ නිසා අපහසුවකින් තොරව බොන්න පුළුවන්. අපි නැගිටලා ඉන්නකොට වගේ නෙමෙයි, නිදාගෙන ඉන්නකොට ශරීරයේ ආහාර දිරවීමේ සිග්‍රතාවය අඩු වෙනවා. මේ විශේෂ බීමෙන් වෙන්නේ එහෙම අඩු වෙන පරිවෘත්තිය වේගය වැඩි කරන එක. විශේෂයෙන් බඩේ තැන්පත් වෙලා තියෙන මේද තට්ටුව දහනය කරන්න මේ බිමට පුළුවන් කම ලැබෙනවා.

ඕනේ කරන්නේ මෙන්න මේ දේවල් ටික

පිපිඤ්ඤා ගෙඩියක්
පාස්ලි ස්වල්පයක්
ලෙමන් ගෙඩියක්
ගා ගත් ඉඟුරු මේස හැඳි 1ක්
කෝමාරිකා යුෂ මේස හැඳි 1ක්
වතුර විදුරු බාගයක්

මේ හැමදේම එකට මිශ්‍ර කරලා පානයක් විදිහට හදාගන්න. හැමදාම රෑට නිදා ගන්න කලින් මේක බොන්න. ටික දවසක් යනකොට ඔබට වෙනස වැටහේවි.

බඩ අඩුවෙලා, ඉන හැඩවෙලා තියෙනකොට කාටද සතුටු? ඔබටමනේ?

කැමති ඇඳුමක් අඳින්න පුළුවන්. කැමති තැනකට ආත්මවිශ්වාසයෙන් යන්න පුළුවන්. මේ විදිහ ට්‍රයි කරලා බලන්න අදම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 277 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:01:12 AM
Script:/article/277/if-you-drink-this-before-going-to-bed-you-will-burn-belly-fat-like-crazy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:01:12 AM
Script:/article/277/if-you-drink-this-before-going-to-bed-you-will-burn-belly-fat-like-crazy.html