අතේ ඇඟිලි මේ විදිහට අල්ලාගෙන ඉන්නකොට වෙන දේ ගැන ඇහුවොත් ඔබ ඇත්තටම පුදුම වේවි

June 30, 2017
6,640
Hold Your Hand in This Position. You Won’t Believe What Follows
අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ අත කියන්නේ. හැබැයි ඉතින් ඔබ කවදාවත් හිතලා තියෙනවද අපි අතින් කරන වැඩ වලට අමතරව අතින් අපිට ලැබෙන වෙනත් ප්‍රයෝජන ගැන.

අද අපි ඔබට කියන්න යන්නේ අපි අත අල්ලන එක එක ක්‍රම අනුව සිදුවෙන පුදුම හිතෙන දේවල් ටිකක් ගැන. බලන්නකෝ මේ දේවල් ඇත්තටම ඔබට වැදගත් වේවි.

1. මහපට ඇඟිල්ල

අපිට මහපට ඇඟිල්ල ඇල්ලීම මගින් පුළුවන් කාංසාව සහ හිසරදය පාලනය කරගන්න. ඔබට තද හිසරදයක් දැනෙන අවස්ථාවක මහපට ඇඟිල්ල තදින් අල්ලාගෙන විනාඩි 5 සිටීමෙන් ඔබට පුළුවන් ඉක්මනින්ම හිසරදය හොඳ කරගන්න.

2. දබර ඇඟිල්ල

මේ ඇඟිල්ලෙන් පුළුවන් මාංශ පේශීන් වල ඇතිවෙන වේදනාවන් පාලනය කරන්න. ඒ වගේම පුළුවන් කළකිරිම, බය පාලනය කරන්න. කොන්දේ සහ මාංශ පේෂීන් වල වේදනාවන් ඇති පුද්ගලයන් විනාඩි 5 ක් තදින් දබර ඇඟිල්ල අල්ලාගෙන සිටීමෙන් ඔවුන්ට පුළුවන් මේ වේදනාවන්ට ඉක්මන් සහනය ලබා ගන්න.

3. මැද ඇඟිල්ල

මේ ඇඟිල්ලෙන් පුළුවන් ඔබට දැනෙන පීඩාවන්, තරහා සහ වෙහෙස පාලනය කරන්න. ඔබට තරහ ගිය සහ වැඩි වෙහෙසක් දැනෙන අවස්ථාවන් වල තදින් මැද ඇඟිල්ල අල්ලාගෙන විනාඩි කිහිපයක් සිටින විට ඔබේ ලේ ගමනාගමන වේගය පාලනය කරමින් ඔබව සන්සුන් කරනවා.

4. වෙද ඇඟිල්ල

මේ ඇඟිල්ලට පුළුවන් අපේ අහිතකර සිතුවිලි පාලනය කරන්න වගේම අපිට දැනෙන දුක පාලනය කරන්න. හිත නොසන්සුන් වෙලා දුකක් දැනුන අවස්ථාවට සියුම්ව වෙද ඇඟිල්ල විනාඩි 5 ක් පමණ අල්ලාගෙන සිටීමෙන් ඔබට පුළුවන් දුක පාලනය කරගන්න.

5. සුළු ඇඟිල්ල

මේ ඇඟිල්ලට පුළුවන් චකිතය සහ ආතතිය පාලනය කරන්න. මේ නිසා ඔබට ආතතියක් සහ චකිතයක් දැනෙන වෙලාවට සෙමින් මේ ඇඟිල්ල සම්බාහනය කරන ගමන් ඔබ කැමති දේවල් ගැන සිතන්න. ඔබට ඉක්මනින්ම පුළුවන් ආතතිමය තත්වයන් ගෙන් මිදෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Be beautiful with fruit peels
   5,934
   153

කුණු කූඩයට විසිකරන පළතුරු පොතුවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි

හැමෝම කරන්නේ පළතුර කාලා පොත්ත කුණු කූඩුයට විසි කරන එක. ඒත් ඔයා හැඩකාරී අද මේ කියන දේවල් ටික ඇහුවට පස්සේ කවදාවත් අපි මේ කියන පළතුරුවල පොතු විසිකරන එකක් නම් නෑ
Aren't your arms and legs less fair like your face?
   9,605
   95

මුහුණ තරම් අත් කකුල් සුදු නැතිද?

ගොඩක් අයගේ මුහුණ සුදුයි. ඒත් අත් ,කකුල් අවපැහැගැන්විලා. මොකද්ද මෙහෙම වෙන්න හේතුව?
Know these before you suffer from HIV
   989
   58

HIV කියා සැක හිතුනොත් විඳවන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න

HIV ආසාදනය වෙලා ඇති බවට සැක කරනකොට එම පුද්ගලයාට ඇතිවෙන මානසික ආතතිය සමඟ කටයුතු කරන එක පහසු නැහැ. පුද්ගලයෙකුට මෙම තත්වය තුළදී කරන්න පුලුවන් යම් යම් දේවල් තියෙනවා. මේ ලිපිය එයට අස්වැසිල්ලක් වේවි..
Eat oatmeal these 4 ways to lose weight
   781
   39

බර අඩු කර ගැනීමේ අදහස ඔබටත් තියනවා නම් මෙම ක්‍රම 4ට ඕට්මීල් අරගන්න

ඔබ බර අඩු කර ගැනීමට උත්සාහ කරනවා නම් ඔබේ එදිනෙදා ආහාර වේලට පහසුවෙන් ඕට්මීල් ඇතුළත් කරගන්න පුලුවන් ක්‍රම හතරක් මෙන්න
Passion Fruit Mojito
   1,262
   37

පැෂන් ෆෘට් මුහීටෝ

උත්සව සමයට කියාපු රසවත් පානයක්

Latest Articles

Most Viwed