දොඩම් තේ (Orange tea)

March 6, 2017
1,874
Orange Ice Tea Recipe
අවශ්‍ය දේ

තේ බෑග් 1ක්
සීනි ද්‍රාවණය මිලිලීටර් 25ක්
දොඩම් කෝඩියල් මිලිලීටර් 25ක්
දොඩම් ගෙඩියක යුෂ
අයිස් කැට කිහිපයක්

සාදන ක්‍රමය

තේ බෑග් එක උතුරණ වතුරේ දමා තැම්බුණු පසු පසෙකින් තබන්න. වීදුරුවක් ගෙන අයිස් කැට දමා ඒ මත සීනි ද්‍රාවණය දමා එයට උඩින් දොඩම් යුෂ දමන්න. ඉන්පසු දොඩම් කෝඩියල් ලේයර් එකක් සිටින සේ දමා අවසානයේ තේ කහට දමන්න. මේ බීම වීදුරුවේ කට මත දොඩම් පෙත්තක් රඳවා අලංකාර කර ගෙන ස්ට්‍රෝ එකක් දමා පිළිගන්වන්න.

සටහන : දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these to live more
   4,879
   2,746

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
How to get rid of blackheads on face
   2,673
   2,255

බ්ලැක් හෙඩ්ස් (blackheads) වදය නැති කර ගන්න ඔයත් කැමතිද

ගෙදර ඉඳලම blackheads නැති කර ගන්න tips 5ක්
Apple and Carrot Juice
   1,159
   989

දවස පටන් ගන්න ඇපල් සහ කැරට් ජූස්

මේ ජූස් එකේ විටමින් A සහ K යහමින් ඇති නිසා නිය, හිසකෙස් සහ සම ලස්සනට තියා ගන්න උදවු වෙනවා
Qualities Of Highly Attractive Women
   30,597
   427

මේ වගේ කාන්තාවන්ට පිරිමින්ගෙන් ලැබෙන්නේ ඉහළ ආකර්ෂණයක්

ඔබ ජීවිතේ කවදාහරි දවසක හිතලා තියෙනවද මොන වගේ කාන්තාවන්ටද පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමිවෙන්නේ කියලා
Tips for a Healthy Sex Life
   54,568
   224

ලිංගිකව එක්වෙද්දී ඔබේ ස්වාමියා මේ ගැන සැලකිලිමත්ද?

ඔබ ඔහුත් එක්ක ගත කරන ලිංගික ගිවිතය කොයි වගේද? විවාහපත් ඔබ ලිංගිකව එක් වන්නේ දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්

Latest Articles

Most Viwed