දවස පටන් ගන්න ඇපල් සහ කැරට් ජූස්

October 22, 2018
1,833
Apple and Carrot Juice
අවශ්‍ය දේවල් :

ඇපල් ගෙඩි - 1
සාමාන්‍ය තරමේ කැරට් අල - 2 ක් හෝ 3ක්
ඉඟුරු අඟල් 1/2 ක පමණ කෑල්ලක්

සාදන ක්‍රමය :

01. ඇපල් ගෙඩියේ පොතු, ඇට ඉවත් කර කෑලි වලට කපා ගන්න.

02. කැරට් අලය සුද්ද කරලා මැද නහයත් අයින් කරන්න. කැරට් ටිකත් කෑලි වලට කපා ගන්න.

03. ඉඟුරුත් සුද්ද කරලා ඔක්කොම කැරට් සහ ඇපල් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරන්න අපහසු නම් පමණක් වතුර කෝප්ප 1/4ක් විතර එකතු කර බ්ලෙන්ඩ් කරගන්න. රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to have a falling hair
   921
   237

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
Outfits go with red shoes
   646
   219

රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ
Roasted Cuttlefish Curry Recipe
   607
   90

දැල්ලො බැදුම් කරිය

අපි ඉතින් දැල්ලො හදන්ව නම් එක්කො ලූණු එක්ක තෙල් දානවා නැත්තම් බටර් කරනවා. මේ දෙකෙන් පොඩ්ඩක් එහාට ගිහින් මේ ඉන්දියානු ක්‍රමයට දැල්ලො හදලා රස බලමු
Remedies for varicose
   1,945
   69

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්
Toddler creative learning and development: what to expect
   140
   63

පුංචි දරුවෝ ඉගෙන ගන්න විදිහ ඇත්තටම පුදුමයි

අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ඉගෙනීමට වගේම වර්ධනයටත් බලපාන වැදගත්ම දේවල් කිහිපයක් ගැන

Latest Articles

Most Viwed