මැලේ අච්චාරු - Recipe

September 25, 2018
11,979
Malay pickle Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

සීනි ග්‍රෑම් 30
අබ මේස හැඳි 01
ඉඟුරු කැබැල්ලක්
මිරිස් කුඩු මේස හැඳි 02
සුදු ලූණු බික් 02
අමු මිරිස් ග්‍රෑම් 250
රට ලූණු ග්‍රෑම් 300
සීනි ග්‍රෑම් 30
කැරට් අල 12
විනාකිරි බෝතල් 01
කරදමුංගු ස්වල්පයක්
කරාබු නැටි ස්වල්පයක්
මාලු මිරිස් කරල් 10
ලුණු දෙහි ගෙඩි 04
රටඉඳි

පිළියෙල කරගන්නා ආකාරය :

01. සුදු ලූණු, අබ, ඉඟුරු, රට ඉඳි එකට අඹරා සීනී හා විනාකිරි සමග මිශ්‍ර කර මිශ්‍රණය සකස් කරගන්න.

02. පිළියෙල කරගත් මිශ්‍රණය උකුවන තුරු රත් කරගන්න.

03. රත්කර ගත් මිශ්‍රණය මදක් නිවුණු පසු සියල්ල එකට කලවම් කරන්න.

04. හොඳින් නිවෙන්නට හැර භාජනයකට දමා වසා තබන්න.

05. සති තුනක් පමණ කල් තබා ආහාරයට එකතු කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1090 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:08:13 AM
Script:/article/1090/malay-pickle-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:08:14 AM
Script:/article/1090/malay-pickle-recipe.html