පොල් ටොෆී - Recipe

October 18, 2018
1,621
Coconut Toffee Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

උකුකිරි ටින් -1
වැනිලා තේ හැඳි -1
සිනි මේස හැඳි -5
වතුර කෝප්ප -1/2
හීනියට ගාන ලද පොල් මේස හැඳි -8
කලරින් බිංදු -2

සාදන ක්‍රමය :

01.කිරි, වතුර, සහ සිනි මිශ්‍රණය උණු කරන්න.

02.එයට පොල් දමා හැඳි ගාන්න.

03.එයට වැනිලාද දමන්න.

04.මිශ්‍රණය ඝන වන විට කලරින් ද යොදන්න.

05.හොඳින් ඝන වන විට බටර් තැවරු තැටියකට හෝ ලෑල්ලක් දමා තුනී කර හීනියට ලස්සනට කපා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to have a falling hair
   922
   238

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
Outfits go with red shoes
   657
   229

රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ
Roasted Cuttlefish Curry Recipe
   607
   90

දැල්ලො බැදුම් කරිය

අපි ඉතින් දැල්ලො හදන්ව නම් එක්කො ලූණු එක්ක තෙල් දානවා නැත්තම් බටර් කරනවා. මේ දෙකෙන් පොඩ්ඩක් එහාට ගිහින් මේ ඉන්දියානු ක්‍රමයට දැල්ලො හදලා රස බලමු
Remedies for varicose
   1,945
   69

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්
Toddler creative learning and development: what to expect
   144
   67

පුංචි දරුවෝ ඉගෙන ගන්න විදිහ ඇත්තටම පුදුමයි

අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ඉගෙනීමට වගේම වර්ධනයටත් බලපාන වැදගත්ම දේවල් කිහිපයක් ගැන

Latest Articles

Most Viwed