පොල් ටොෆී - Recipe

October 18, 2018
7,789
Coconut Toffee Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

උකුකිරි ටින් -1
වැනිලා තේ හැඳි -1
සිනි මේස හැඳි -5
වතුර කෝප්ප -1/2
හීනියට ගාන ලද පොල් මේස හැඳි -8
කලරින් බිංදු -2

සාදන ක්‍රමය :

01.කිරි, වතුර, සහ සිනි මිශ්‍රණය උණු කරන්න.

02.එයට පොල් දමා හැඳි ගාන්න.

03.එයට වැනිලාද දමන්න.

04.මිශ්‍රණය ඝන වන විට කලරින් ද යොදන්න.

05.හොඳින් ඝන වන විට බටර් තැවරු තැටියකට හෝ ලෑල්ලක් දමා තුනී කර හීනියට ලස්සනට කපා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1126 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:11 AM
Script:/article/1126/coconut-toffee-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:12 AM
Script:/article/1126/coconut-toffee-recipe.html