ඇපල් වයින් - Recipe

December 10, 2018
4,932
Home Made Apple Wine Recipe
උත්සව සමයේ දී ඇපල් වයින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න

අවශ්‍ය ද්‍රව්‍ය :

පොතු සමග කපා ගත් ඇපල් 500g 
සිනි 750g 
ලෙමන් ගෙඩි 1
උණු වතුර 1850ml 
යීස්ට් 7g

සාදන ක්‍රමය :

01. කැබලි කර ගත් ඇපල් වලට උණු වතුර දමා බ්ලෙන්ඩ් කර ගන්න.

02. දින 4ක් පමණ වසා තබා පසුව පෙරා ගන්න.

03. තරමක භාජනයක් ගෙන එයට ඇපල් යුෂ දමා සිනි, ලෙමන් සහ යිස්ට් දමා උණුසුම් ස්ථානයක තබන්න.

04. මිශ්‍රණය පැසිගෙන එන විට වෙනත් භාජනයකට මාරු කර නැවත දින තුනක් වසා තබන්න.

05. සිනි ටිකක් කැරමල් කර එයට එකතු කර වයින් වර්ණය ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1195 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:03:32 AM
Script:/article/1195/home-made-apple-wine-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:03:33 AM
Script:/article/1195/home-made-apple-wine-recipe.html