යාලුවෝ අතර ඉන්නකොට smart වෙන්නේ මෙහෙමයි

February 27, 2019
16,094
How to be smart among friends
අපිට අපේ ජීවිත කාලය පුරාවටම එක එක විදිහේ අය මුණ ගැහෙනවා . ඒ විදිහට හම්බෙන අය අතරින් අපිට ගොඩක් සමීප වෙන අයව අපි යාලුවෝ විදිහට තොර ගන්නවා. අපි ජීවිත කාලයේදී කරන කියන ගොඩක් දේවල් කරන්නේ ඒ අයත් එක්ක. සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක ඉන්නකොට ඒ අය අතර ඉන්න smart ම කෙනා වෙන්න ඔයාට පුළුවන් නම්. යාලුවෝ සෙට් එක ඇතුලේ  හොඳම පිළිගැනීම ලැබෙන්නේ ඔයාට. හැම දේකටම කට්ටිය පෝලිමේ උපදෙස් ගන්න එන්නේ ඔයාගේ ළඟට. එතකොට ඉතින් ඔයාට උනත් ඔයාගේ ගැන දැනෙන්නේ අමුතු විදිහේ ආඩම්බරයක්. ඒ නිසා අද අපි ඔයාට කියන්න හිතුවේ යාලුවෝ අතර ඉන්නකොට smart වෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන.

01. ටිකක් special වෙන්න

අපි කට්ටියක් අතර ඉන්නකොට ඒ අය අතරින් smart වෙලා කැපී පෙන්න නම් අපිට ටිකක් special විදිහට ඉන්න වෙනවා. මේක එච්චචර අමාරු දෙයක් නම් නෙවෙයි කරන්න තියෙන්නේ හැම දෙයක්ම අනිත් අය කරන විදිහටම කර කර ඉන්නේ නැතුව ටිකක් වෙනස් විදිහට smart විදිහට කරන්න try කරන එක. එතකොට ඔයා නියම විදිහට ඒ දේවල් කරනකොට  අනිත් අය අතරේ ඔයා නිකම්ම smart වෙනවා. හිතන්නකෝ අනිත් යාලුවෝ හැමෝම කට්ට කාලා රේසර් කරලා සමේ අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න කොට ඔයත් එකම නොකර හරිම පහසුවෙන් Veet කරලා ලස්සන සුමුදු සමක් ලබා ගන්නකොට ඔයා අර රේසර් කර කර කට්ට කන set එක ඇතුලේ නිකන්ම smart.

02. කරන දේ කියන්න

ඔයා කරන දේවල් ගැන අනිත් අයට කියන්නේ නැත්නම් ඔයාට යාලුවෝ අතරේ smart වෙන්න ගොඩක් අමාරුයි. ඔයා කරන දේවල් ඔයා ළඟ විතරක් තියාගන්නේ නැතුව ඒ දේවල් ගැන අනිත් අයටත් කියන්න. විශේෂයෙන් අනිත් අය අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න රේසර් කර කර අමාරුවේ වැටෙනවා නම් ඔයා පහසුවෙන් Veet කරලා සුමුදු සමක් ලබාගන්න එක රහසක් විදිහට තියාගන්නේ නැතුව අනිත් අයටත් කියන්න. ඒ විදිහට ඔයා කරනදේ කියනවා නම් පහසුවෙන්ම ඔයාට smart වෙන්න පුළුවන්.

03. කියන දේ කරන්න

කතාවටත් කියනවනේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා. ඒ නිසා අනිත් අයට මොනවා හරි දෙයක් කරන්න කියලා කියනවා නම් ඔයත් ඒ දේවල් කරන කෙනෙක් කියන එක පෙන්වන්න. නැත්නම් ඔයාට යාලුවෝ අතරේ smart වෙන්න අමාරුයි. ඔයා කියන දේවල් ඔයාම කරලා පෙන්වනවා නම් ඔයා කියන්නත් කලින් අනිත් අය ඔයා කරන දේවල්ම කරනවා. එතකොට ඔයා ඒ අය අතරේ නිකන්ම smart.

04. balance කරගන්න

සමහර අය යාලුවෝ අතරේ over smart වෙන්න ගිහින් තමන්ට තිබුන පිළිගැනීමත් නැතිකර ගන්නවා. ඒ නිසා over smart වෙන්න try කරන්නේ නැතුව smart වෙන්න try කරන්න. ඔයාව අනිත් අය smart කෙනෙක් විදිහට පිළිගන්නේ ඔයා ඔයාව ඒ අය අතරේ ගානට balance කරගෙන හිටියොත්. ඒ නිසා ඒ අයටම ඔයා smart කියලා පිළිගන්න දෙන්න. එහෙම නැතුව බලෙන් smart වෙන්න හදන්න එපා.

05. අනිත් අයත් smart කරන්න

Smart කෙනෙක්ගේ නියම ලක්ෂණය තමයි අනිත් අයවත් smart කරන එක. ඔයා හිතනවා නම් යාලුවෝ අතරින් ඔයා විතරයි smart වෙන්න ඕනේ කියලා ඔයාට වැඩි කාලයක් යාලුවෝ අතර smart කෙනෙක් විදිහට ඉන්න අමාරුයි. ඒ නිසා හැම වෙලාවකම අනිත් අයවත් smart කරන්න try කරන්න. එතකොට ඔයාව ඒ අයට තව තවත් විශේෂ කෙනෙක් වෙනවා.

මේ දේවල් මතක තියාගෙන යාලුවෝ අතර smart වෙන්න try කරොත් ඔයාට ඉක්මනට යාලුවෝ අතර smart කෙනෙක් වෙන්න පුළුවන් විතරක් නෙවෙයි හැමදාමත් යාලුවෝ අතර smart කෙනෙක් වෙලා ඉන්නත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1277 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:48:24 PM
Script:/article/1277/how-to-be-smart-among-friends.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:48:25 PM
Script:/article/1277/how-to-be-smart-among-friends.html