පිරිමියාගේ හැටි මුහුණ බලලා හඳුනා ගන්න

March 17, 2017
19,628
Ways to Read a Man Through His Face
පිරිමින්ගේ මුහුණ දිහා බලලා ඔවුන්ගේ හැටි කියන්න පුළුවන් කියලා ඔබ දන්නවද?පිරිමි කියන්නේ සාමාන්යයෙන් තේරුම් ගන්න හරිම අමාරු කට්ටියක් නේ. ඉතින් මුහුණ දිහා බලලා ඔවුන්ගේ ඇතුලාන්තය ගැන කියන්න පුළුවන් නම් කොච්චර හොඳද?
මොකද ගොඩාක් වෙලාවට ලස්සන පිරිමි හරිම අනුරාගියි. එහෙම ආකර්ෂණයක් තියෙන පිරිමි ගොඩාක් වෙලාවට රැවටිලිකාරයෝ වෙන අවස්ථාත් තියෙනවා.
ඉතින් එහෙම අමාරුවේ වැටෙන්නේ නැතිව කල් තියාම පිරිමි ගැන දැන ගන්න පුළුවන්කම ලැබෙන එක හොඳයිනේ. පිරිමින්ගේ මුහුණ දෙස බැලීමෙන්ම ඔවුන්ගේ මානසික ස්වභාවය, ගතිගුණ, මානසික ශක්තිය, නිර්මාණාත්මකබව සහ ලිංගිකත්වයට ඇති ඇල්ම හඳුනා ගන්න පුළුවන්.

ඇස් අද්දර

යම් පිරිමියෙකු හිනැහෙද්දී ඇස් දෙපැත්තේ රැලි වැටීමක් සිදුවේ නම්, ඝනකම් නිකටක් පිහිටා ඇත්නම් ඔහු අධික අනුරාගිබවකින් යුක්ත වේ. තරුණයෙකුගේ දකුණු ඇස හිනැහෙද්දී රැලි වැටීමක් සිදුවුවොත් එයද ඔබ ආරාක්ෂා විය යුතු බවට සලකුණකි. මේ වගේ පුද්ගලයින් සම්බන්ධතාවයකදී මුල් තැන දෙන්නේ ලිංගිකත්වයට. ඒ වගේම ඔවුන් කිසිඳු සම්බන්ධතාවයක් ස්ථිරව පවත්වාගන්නේ නෑ.

කන්

යමෙකුගේ කන් ඉතා විශාලව ඉදිරියට විවෘතව ඇත්නම් ඔහු වාසන්නවතයෙකි. එමෙන්ම අවංක ආදරවන්තයෙකි.

නාසය හා මුඛය අතර පීල්ලක්

යම් පිරිමියෙකුගේ නාසයේ සිට මුඛය දෙසට පීල්ලක් ස්වරුපයේ නැම්මක් හෝ ඉරි දෙකක් සටහන් වෙලා තියෙනවානම් ඔහු ලිංගික නැඹුරුවක් ඇති කෙනෙකි. ඔවුන්ට පිරිමින් සහ ගැහැණුන් සමගද ලිංගික සම්බන්ධතාවයන් ගොඩා නගා ගන්න පුළුවන් කමක් තියෙනවා. මොවුන් ඉතාමත්ම විනෝදකාමී පුද්ගලයන්. ඒ වගේම ලොකු ලිංගික ශක්තියක් මුළු ජීවිතය පුරාම පවත්වාගන්න පුළුවන් අය.

දිගු නාසය

දිගු නාසයක් හිමි පුද්ගලයා කදිම ආදරවන්තයෙකි. ඔහුගේ නාසය අග උල්ව පිහිටනවානම්, කායික සම්බන්ධතාවල ශක්තිමත් බවත් පෙන්නුම් කරනවා. ඒ වගේ පිරිමියෙක් එක්ක ආදරෙන් වෙලෙන්න ඔබ දෙපාරක් සිතිය යුතු නෑ.

දෙතොල්

දෙතොල් සම්පුර්ණව වැඩී ඇති පිරිමියා අවංක ආදරවන්තයෙක්. එමෙන්ම යටිතොල එල්ලා වැටිලානම්, පමණට වඩා ඝනකම් තොල් තියෙනවානම් ඒ කියන්නේ විකෘති කාම ආශාවන්ට කැමති කෙනෙක් කියලයි. ඒ වගේ අයගෙන් ප්‍රවේසම් වෙලා ඉන්න එක හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Vegetable Chop Suey Recipe
   2,221
   1,900

වෙජිටබල් චොප්සි - Recipe

ඔයාට ඔයාගේ ගෙදර වෙජිටබල් චොප්සි පහසුවෙන් සකස් කර ගන්න හැටි මෙන්න
You’ll be surprised if you hear the benefits of steaming
   1,804
   1,525

හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ
Like to have attractive hair?
   2,712
   755

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Coconut Toffee Recipe
   607
   508

පොල් ටොෆී - Recipe

හවසට තේ බොනකොට පොඩි බබාලට රස කර කර කන්න අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර ඉඳලාම වෙනස්ම ක්‍රමයට පොල් ටොෆි පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා
A help to get a goodnight sleep
   5,041
   493

නින්ද යනවා හොරද? එහෙනම් මෙන්න ඒ අයට හොඳ විසඳුමක්

එත් තවත් පිරිසක් ඉන්නවනේ එලි වෙනකන් නින්දක් නැතුව දුක් විඳින. අන්න ඒ අයට වගේම නින්ද සම්බන්ධ තවත් ගැටළු තියෙන අයට ඊට විසඳුමක් තමයි මේ කියන්නේ

Latest Articles

Most Viwed