චොක්ලට් මිල්ක් ෂේක්

April 1, 2019
10,033
Easy Chocolate Milk Shake
ඕනේ වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. හරිම ලේසියි. ලොකු පොඩි කාටත් එක වගෙ රස බලන්න ප්‍රබෝදමත් පානයක්. රස වගේම ඇඟටත් ප්‍රබෝදයක් ගෙන දෙන නිසා චොක්ලට් සිරප් එකක් ගෙදර ගෙනත් තියාගත්තට පාඩු වෙන්නේ නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය : ( 1ක් අයෙකුට )

අයිස් ක්‍රීම් ස්කූප්ස් 3
කිරි (සිසිල් නම් වඩාත් හොඳයි ) කෝප්ප 1/2
චොක්ලට් සිරප් තේ හැඳි 2

සාදන ආකාරය :

01. බ්ලෙන්ඩර් එකකට පළමුව අයිස් ක්‍රීම් ඒ මතට කිරි සහ අවසානයට චොක්ලට් සිරප් ටික දාන්න.

02. අයිස් ක්‍රීම් ටික හොන්ඩ්දින් බ්ලෙන්ඩ් වෙන් තෙක් ගසා ගන්න.

03. කැමති නම් විපින් ක්‍රීම් වලින් සරසා පිළිගන්වන්න. රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1292 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:34:10 AM
Script:/article/1292/easy-chocolate-milk-shake.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:34:11 AM
Script:/article/1292/easy-chocolate-milk-shake.html