චොක්ලට් මිල්ක් ෂේක්

April 1, 2019
3,853
Easy Chocolate Milk Shake
ඕනේ වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. හරිම ලේසියි. ලොකු පොඩි කාටත් එක වගෙ රස බලන්න ප්‍රබෝදමත් පානයක්. රස වගේම ඇඟටත් ප්‍රබෝදයක් ගෙන දෙන නිසා චොක්ලට් සිරප් එකක් ගෙදර ගෙනත් තියාගත්තට පාඩු වෙන්නේ නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය : ( 1ක් අයෙකුට )

අයිස් ක්‍රීම් ස්කූප්ස් 3
කිරි (සිසිල් නම් වඩාත් හොඳයි ) කෝප්ප 1/2
චොක්ලට් සිරප් තේ හැඳි 2

සාදන ආකාරය :

01. බ්ලෙන්ඩර් එකකට පළමුව අයිස් ක්‍රීම් ඒ මතට කිරි සහ අවසානයට චොක්ලට් සිරප් ටික දාන්න.

02. අයිස් ක්‍රීම් ටික හොන්ඩ්දින් බ්ලෙන්ඩ් වෙන් තෙක් ගසා ගන්න.

03. කැමති නම් විපින් ක්‍රීම් වලින් සරසා පිළිගන්වන්න. රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Sausage Mexican Rice Recipe
   1,384
   459

සොසේජ් මෙක්සිකන් රයිස්

මෙක්සිකන් කෑම කියන්නේ ඉතින් කටට රසට සැරට හදන කෑම වට්ටෝරුනේ. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් බත් එකට අයෙ ඉතින් ව්‍යාංජන හදන්න ඕනේ නෑ
Ayurvedic treatments  for a glowing skin
   1,494
   176

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Do not do these 5 mistakes of using perfume
   571
   162

පර්ෆියුම් පාවිච්චි කරනකොට මේ වැරදි 5 කරන්න එපා

අපේ අතින් වෙන මේ වැරදි හදා ගතතොත් ඒ සුවඳ එලෙසින්ම ඔයාට පවත්වගන්න පුළුවන් වෙයි
Did you know that coffee powder is a beauty treatment?
   2,055
   125

කෝපි කුඩු වලින් සුන්දර රුවක් අත් කර දෙන බව ඔබ දැන ගෙන සිටියද?

සමේ ඇති වන රැළි සඳහාද ඇස් වටා ඇති කළු පැහැය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියාද?
Eat like this to stop gain weight
   1,392
   95

ස්ථුල බවට තිත තියන්න මේ විදියට කෑම කන්න

මහත වැඩි අයට තමන්ගේ බර අඩු කරගන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන කියන්න හිතුවා

Latest Articles

Most Viwed


x