මිලියනයක් දිනාගන්න පුළුවන් පුංචි රහසක් කියන්නද?

April 1, 2019
11,540
Shall I tell you a one million worth secret
ඉස්සර වෙලාම මම ඔයාලගෙන් අහන්න කැමතියි මේ විදිහේ පුංචි ප්‍රශ්නයක්. ඔයාට කවුරු හරි කෙනෙක් මිලියනයක් දෙනවා නම් ඔයා මොනවද එකෙන් කරන්නේ? අද මේ ලිපිය කියවන ගමන් ඔයාට අපි අහපු ප්‍රශ්නෙට දෙන්න පුළුවන් උත්තරේ ගැනත් ටිකක් හිතන්න. අපි ඔයාගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා මේ ලිපිය ඉවර වෙන්න කලින් අපි ඔයාට කියන්නම්. එහෙනම් අද කතාව අපි මෙහෙම පටන් ගමු. කාන්තාවෝ විදිහට අද වෙනකොට අපි ගත කරන්නේ ටිකක් විතර කාර්යබහුල ජීවිතයක්. ඉතිං මේ කාර්යබහුල බවත් එක්ක අපිට ලැබෙන හැම වෙලාවකම අපි බලන්නේ හැම දෙයක්ම පහසුවෙන් වගේම ඉක්මනින් කරගන්න. ඒ  නිසා නිවසට එදිනෙදා අවශ්‍ය කරන දේවල් වගේම නැවුම් නිෂ්පාදන මිලදී ගන්න අපි හොයන්නේ විශ්වාසවන්ත වගේම අඩුම මිලට පහසුවෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් තැනක්. එහෙම තැනක් ගැන හිතනකොටම අපිට මතක්වෙන හොඳම තැන තමයි Cargills Food City කියන්නේ. වසර ගණනාවක් පුරාවට කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත්ත හොඳම තැන තමයි Cargills Food City එක. ඔබේ විශ්වාසයත් එක්කම ඔබට අදහාගත නොහැකි වාසි රැසක් සමඟින් සතියෙන් සතියට ඔබට අදහාගත නොහැකි ලොකුම ලොකු තෑග්ගක් දෙන්න තමයි  Cargills Food City එක මේ පාර අවුරුද්දට ලෑස්ති වෙන්නේ. කියවලම බලන්නකෝ ඔබට ලැබෙන්නේ මොනවද කියලා.

01. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අඩුම මිලක්  
අලුත් අවුරුදු සමය ලං වෙනකොට අත්‍යවශය භාණ්ඩ වල මිල ගණන් ඉහිල යනවා කියන එක අත්දැකීමෙන්ම අපි දන්න දෙයක්. හැබැයි ඔබ නැවුම් නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ Cargills Food City එකෙන් නම් ඔබට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද අත්‍යවශ්‍ය භාණ්ඩ සහ නැවුම් නිෂ්පාදන ගණනාවකම මිල වෙන දවස් වලදී වගේ මේ පාර අවුරුද්දටත්  අඩු කරලයි තියෙන්නේ. ඒ නිසා ඔබ Cargills Food City පාරිභෝගිකයෙක් නම් මේ පාර අලුත් අවුරුද්දට ඔබේ හිතට වගේම පසුම්බියටත් ලැබෙන්නේ ලොකු පහසුවක්. 

02. ක්ෂණික තෑගි ගණනාවක්.
අවුරුද්ද කියන්නෙම ඉතින් තෑගි ලැබෙන තෑගි දෙන කාලයක් නේ. ඔබ Cargills Food City පාරිබෝගිකයෙක් නම් භාණ්ඩ මිලදී ගන්න අතරතුර ක්ෂණික තෑගි දිනා ගන්නත් ඔබට පුළුවන්. ඉතින් මේ පාර අවුරුද්දට එදිනෙදා නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න අතරතුර ඔබ නොසිතන වෙලාවක ක්ෂණික තෑග්ගක් හිමි වෙනවා කියන්නේ ඔබේ අවුරුදු සතුට තව තවත් වැඩි වෙනවා. ඒ නිසා මේ පාර අවුරුද්දට ඔබට හොඳම වාසි ලැබෙන්නේ cargills food city යෙන් විතරයි. 

03. ලොකුම ලොකු තෑග්ගක්.
සති පතා ඔබට අදහාගත නොහැකි ලොකුම ලොකු මුදල් ත්‍යාගයක් දිනාගැනීමේ අවස්ථාවත් ඔබට හිමි වෙනවා ඔබ cargills food city පාරිභෝගිකයෙක් නම්. ඒ තමයි රුපියල් මිලියනයක මුදල් තෑග්ග. හිතන්නකෝ මේ පාර ඔබට cargills food city එකෙන් රුපියල් මිලියනයක මුදල් තෑග්ගක් ලැබෙනවා කියන්නේ කොච්චර ලොකු සතුටක්ද කියලා. එහෙනම් cargills food city එකෙන් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෙක් විදිහට සති පතා මේ පාර අලුත් අවුරුද්දට දෙන මේ ලොකුම ලොකු මුදල් තෑග්ග දිනාගෙන වාසනාවන්තයෙක් වෙන්න ඔයාටත් පුළුවන්. කරන්න තියෙන්නේ ඉක්මනට cargills food city එකට ගිහින් භාණ්ඩ මිලදී ගෙන දිනුම් ඇදීමට ඇතුලත් වෙන එක.

04. තවත් ලස්සන වැඩක්.
අපි මේ ලිපිය ලියන්න පටන් ගන්න කොටම ඔයාට කිවුවනේ ඔයාට කවුරු හරි කෙනෙක් රුපියල් මිලියනයක් දුන්නොත් ඔයා කරන දේවල් ගැන ලිපිය කියවන අතර හිතන්න කියලා. ඔන්න අපි දැන් කියන්න හදන්නේ අපි ඔයාට එහෙම හිතන්න කිවුවේ ඇයි කියලා. ඔයාට කරන්න තියෙන්නේ හරිම පහසු ලස්සන වැඩක්. ඔයාට කවුරු හරි කෙනෙක් රුපියල් මිලියනයක් දුන්නොත් එකෙන් ඔයා කරන ලොකුම දේ හරිම නිර්මාණාත්මක විදිහට අපිට කියන්න. ඔයාලගේ අදහස් අතරින් නිර්මාණාත්මක අදහස් වලට cargills food city වෙතින් භාණ්ඩ මිලදී ගන්න වවුචර් ලැබෙනවා. ඒ නිසා ඔයාගේ අදහස ඉක්මනට අපිට කියන්න.

ඔයා cargills food city පාරිභෝගිකයෙක් නම් මේ පාර තෑගි වගේම වාසි ගොඩක් එක්ක ජයටම අලුත් අවුරුද්ද සමරන්න ඔයාට  පුළුවන්. එහෙනම්  ඉක්මනට cargills food city එකට ගිහින් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න කියල අපි ඔයාට හදවතිම ප්‍රර්ථනා කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1293 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 7:43:37 PM
Script:/article/1293/shall-i-tell-you-a-one-million-worth-secret.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 7:43:37 PM
Script:/article/1293/shall-i-tell-you-a-one-million-worth-secret.html