ස්පා ස්ටයිල් නියපෙලක් ගෙදරදීම

April 5, 2019
867
Spa style nails at home
ලස්සනට නියපොතු තියාගන්න, පාට කරන්න කැමති කාන්තාවකට සෙලෝන් එකට දුවන්නෙ නැතුව, ස්ටයිලිෂ් විදිහට නිය අලංකාර කරගන්න අදහස් ටිකක් දෙන්න කියලා හිතුවා.

ස්පා ස්ටයිල් එකට නියපොතු ටික කරගන්න ඔයා ළඟ මේ ටික තියෙන්න ඕනේ. ඔයා කැමති වර්ණ වලින් නේල් පොලිෂ්, ග්ලිටර් පොලිෂ්, ටොප් කෝට්, බේස් කෝට් සහ ඔයා කැමති නම් නේල් ස්ටඩ්ස් / පර්ල්ස් / ලූස් ග්ලිටර්. මේ බොහොම මූලික දෙවල් ටික තියෙනව නම් ඔයාට මේ වගේ ලස්සනට නිය අලංකාර කරගන්න පුළුවන්. මේ වර්ණ සංකලණ වලින් අදහස් අරගෙන ඔයත් ලස්සනට ඉන්න.





























































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Thumba Karawila Recipe
   461
   383

තුඹ කරවිල වෙනස් ආකාරයකට

තුඹ කරවිල හදාගන්න පුළුවන් රසවත් වෙනස් විදිහේ වට්ටෝරුවක්
Why some women cannot have love?
   715
   112

සමහර යුවතියන්ට ආදරය ලබන්න බැරි ඇයි?

බහුතරයක් පුද්ගලයන් ආදරය විඳිද්දී, සුළුතරයක් යුවතියන් ආදරයේ වේදනාව ගැන හිත හිත දුක් වෙනවා. මෙන්න මේ නිසාමයි මේ ලිපිය ලියන්න තීරණය කරේ
Symptoms to say you are pregnant
   13,054
   40

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Do these to reduce belly fat
   1,504
   32

බඩ අඩුකරගන්න මේ දේවල් පහ කරන්න

මේ කියන්න යන්නෙ ඒ තියෙන බඩ අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක්
How to get rid of Acne
   756
   30

ගෑනු ළමයින්ගෙ ලොකුම ප්‍රශ්නයක් වුනු මූණෙ පිම්පල් මකන සාස්තරේ

හැමෝම ලස්සනට තියාගන්න කැමති මූනෙ පිම්පල් තියෙද්දි ඒක ගෑනු ළමයින්ගෙ හිතට කරදරයක් නිසා අපි මේ කියන්න යන්නෙ ඔය ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් ස්වභාවික විදි ක්‍රම ටිකක් ගැන. ඒ තමයි ස්වභාවික දේ වලින් හදාගන්න පුළුවන් ෆේස් මාස්ක් ටිකක්

Latest Articles

Most Viwed


x