දෙල් බෝල කරිය

July 4, 2019
475
Breadfruit ball curry
දැන් දෙල් වාරයයි. වාරෙට හැදෙන විට එකාකාර විදිහටම බුත්ති වින්දොත් ඒ ආහාර ගැන තිබෙන රුචියත් නැති වෙන්න පුලුවනි. ඒ නිසා ඔන්න අලුත් විදිහටකට හදන දෙල් බෝල..

අවශ්‍ය දේ :

පැසුන දෙල් ගෙඩියක්
කුකුලු මස් ග්‍රෑම් 250 ක් පමණ
ගම්මිරිස්
සුදුළූණු, අමුමිරිස්, දෙහි, රතුළූණු
පොල් කිරි
තෙල්
මිරිස්, කහ, ලුණු රස පදමට
අමුමිරිස්, කරපිංචා, කුරුදු පොතු
කෝන්ෆලවර් පිටි ග්‍රෑම් 20 ක් පමණ
පොල් කිරි කෝප්ප 2 ක් පමණ
තෙල්


සාදන ක්‍රමය : :

01. මුලින්ම දෙල් සහ කුකුළු මස් කැබලි කපා වෙන වෙනම තම්බා ගන්න.

02. දැන් දෙල් සහ කුකුලු මස් හොඳින් පොඩි කරන්න.

03. එයටම ලුනු සහ ගම්මිරිස් එකතු කරන්න. මේ මිශ්‍රණයට කෝන්ෆලවර්ද එකතු කරන්න.

04. තෙල් ටිකක් ලිප තබා මිශ්‍රණය තෙමපරාදු කරන්න.

05. එයින් කට්ලට් ප්‍රමානයේ බෝල සාදා ගන්න. හොඳින් තද වෙන සේ ගුලි කර ගන්න අමතක කරන්න එපා.

06. දැන් පොල් කිරිවලට අමුමිරිස්, කරපිංචා, රතුලූනු, ලුණු, කහ, මිරිස්, කුරුඳු පොතු ආදි කලමනා දමා ලිප තබන්න.

07. කිරි පැහෙන විට සාදා ගත් දෙල් අල බෝල දමා කිරි පැහෙන විට බිමට ගන්න. හොද්දට දෙහි ටිකක් එකතු කර ලිපෙන් බා ගන්න.

එන්.ඒ.පි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Don't ever think of marring these 5 men
   28,937
   697

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
wife who loves husband don't do these things
   70,864
   161

සැමියාව සතුටින් තියන්න කැමති බිරින්දෑවරු කවදාවත් නොකරන දේවල්

බහුතරයක් කාන්තාවන් සමහර වෙලාවට උත්සහ කරනවා තමන්ගේ සැමියාව පාලනය කරන්න. නමුත් මේක යහපත් පවුල් ජිවිතයක් ගෙනයන්න විශාල බාධාවක්
Here is the reason if you didn’t loose your weight still
   779
   161

කෙට්ටු වෙන්න දැඟලුවාට තාමත් මහතද? මෙන්න විසඳුම

අපි ඔයාට කෙට්ටු වෙන්න දැගලුවාට තාමත් මහතයි නම් ඊට හේතු වෙන කාරණා කියලා දෙනවා
Food habits that help Japanese women stay slim
   33,970
   146

ජපාන කාන්තාවන්ගේ තරුණ පෙනුම, ජවය, ලස්සන රැක ගන්න ඔවුන් ඇත්තටම මොකද කරන්නේ?

කවුරු කොහොම මොනවා කිවුවත් ලෝකය පුරාම ලස්සනම කාන්තාවෝ ජපාන කාන්තාවෝ කියල පිළිගැනීමක් තියෙනවා. ඔවුන් අවුරුදු 25දී පෙනුම 18වගේ
Bad Habits that Woman Should not Have
   18,023
   134

කාන්තාවන්ට මැරු කැඳවන වැරදි පුරුදු

කාන්තාවන් වන ඔබ සතු ඇතැම් වැරැදි පුරුදු නිසා බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්. ඔබ එවැනි පුරුදු නිසා අනතුරේ හෙළනුයේ ඔ‍බේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයි

Latest Articles

Most Viwed

 |

x