වෙජිටබල් නුඩ්ල්ස්

March 2, 2020
3,274
Vegetable Noodles
කෑම ගැන අපේ කට්ටියට එක එක ප්‍රශ්න තියෙනවා. හැමදාම කන කෑමට අත වනලා පෝෂණය ගෙන දෙන වෙජිටබල් නුඩ්ල්ස් එකක් හදලා රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

නූඩ්ල්ස් පැකට් 1
ගෝවා කැබැල්ලක් 
කැරට් ස්වල්පයක් 
බෙල් පෙපර් ගෙඩි 2
සිහින්ව කපා ගත් ළූණු  
සෝයා සෝස් තේ හැඳි 3
තක්කාලි සෝස් තේ හැඳි 3
ලුණු සහ තෙල් අවශ්‍ය පදමට

සාදන ක්‍රමය :

1. විශාල භාජනයක් ගෙන තෙල් තේ හැඳි 2ක් සහ ලුණු තේ හැඳි 2ක් සමග ප්‍රමාණවත් තරම් ජලය දමා රත් කර ගන්න. උතුරන වතුරට නූඩ්ල්ස් එක් කරන්න. 

2. නූඩ්ල්ස් තැම්බුන පසු උණු වතුර පෙරා ඉවත් කර නූඩ්ල්ස් ටිකට තෙල් තේ හැන්දක්, ලුණු, සෝයා සෝස් සහ තක්කාලි සෝස් එකතු කර පසෙකින් තබන්න.

3. පෑන් එකක් ගෙන එයට තෙල් ටිකක් වත් කර බෙල් පෙපර්, කැරට්, ළූණු එකතු කර තෙම්පරාදු කර ගත් පසු සිහින්ව කපා ගත් ගෝවා එකතු කරන්න.

4. මෙයටම නූඩ්ල්ස් මිශ්‍රණය එක් කර හොඳින් කලවම් කරගන්න. අවශ්‍ය නම් තවත් තක්කාලි සෝස් හෝ චිලි සෝස් එකතු කර උණුසුම්ව පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1521 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:29:39 AM
Script:/article/1521/vegetable-noodles.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:29:39 AM
Script:/article/1521/vegetable-noodles.html