වෙජිටබල් නුඩ්ල්ස්

March 2, 2020
688
Vegetable Noodles
කෑම ගැන අපේ කට්ටියට එක එක ප්‍රශ්න තියෙනවා. හැමදාම කන කෑමට අත වනලා පෝෂණය ගෙන දෙන වෙජිටබල් නුඩ්ල්ස් එකක් හදලා රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

නූඩ්ල්ස් පැකට් 1
ගෝවා කැබැල්ලක් 
කැරට් ස්වල්පයක් 
බෙල් පෙපර් ගෙඩි 2
සිහින්ව කපා ගත් ළූණු  
සෝයා සෝස් තේ හැඳි 3
තක්කාලි සෝස් තේ හැඳි 3
ලුණු සහ තෙල් අවශ්‍ය පදමට

සාදන ක්‍රමය :

1. විශාල භාජනයක් ගෙන තෙල් තේ හැඳි 2ක් සහ ලුණු තේ හැඳි 2ක් සමග ප්‍රමාණවත් තරම් ජලය දමා රත් කර ගන්න. උතුරන වතුරට නූඩ්ල්ස් එක් කරන්න. 

2. නූඩ්ල්ස් තැම්බුන පසු උණු වතුර පෙරා ඉවත් කර නූඩ්ල්ස් ටිකට තෙල් තේ හැන්දක්, ලුණු, සෝයා සෝස් සහ තක්කාලි සෝස් එකතු කර පසෙකින් තබන්න.

3. පෑන් එකක් ගෙන එයට තෙල් ටිකක් වත් කර බෙල් පෙපර්, කැරට්, ළූණු එකතු කර තෙම්පරාදු කර ගත් පසු සිහින්ව කපා ගත් ගෝවා එකතු කරන්න.

4. මෙයටම නූඩ්ල්ස් මිශ්‍රණය එක් කර හොඳින් කලවම් කරගන්න. අවශ්‍ය නම් තවත් තක්කාලි සෝස් හෝ චිලි සෝස් එකතු කර උණුසුම්ව පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to keep your feet beautiful
   31,592
   7,566

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Reasons to falling hair too much
   2,069
   711

වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා
5 tips to be beautiful like a bollywood actress
   46,407
   403

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
6 tips to get a good night sleep
   1,195
   394

වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...
These 7 food can glow your skin
   24,182
   293

මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...

Latest Articles

Most Viwed