කැරට් හල්වා

July 9, 2020
215
Carrot Halva
ඉන්දියානු රසවත් කෑමක් වන කැරට් හල්වා පහසුවෙන් හදලා රස විඳිමු

අවශ්‍ය දේ :

කැරට් කිලෝ ග්‍රෑම් 1 ක්
එළකිරි ලීටරයක්
වියළි මිදි ග්‍රෑම් 100 ක්
එළඟිතෙල් ග්‍රෑම් 100 ක්
එනසාල් කුඩු ග්‍රෑම් 5 ක්
සීනි ග්‍රෑම් 200 ක්

සාදන අන්දම :

01. කැරට් සූරා කුඩාවට කපන්න.

02. මේ කැරට් කැබලි එළකිරි ලීටරයේ දමා පිසින්න.

03. මෙය මද ගින්දරේ පිසින අතරවාරයේ සීනි එකතු කරන්න.

04. මේ මිශ්‍රණය පිසී උකු පදමට පත් වෙන විට එළඟිතෙල්, එනසාල් සහ වියලි මිදි එකතු කරන්න.

05. දැන් බෝල හෝ කැබලිවලට කපා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   27,946
   6,767

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Things to keep in mind when you wear white dresses
   27,555
   5,593

සුදු ගවුමක් මිලදී ගන්නා විට සහ අඳින විට සිතේ තබා ගත යුතු කරුණු

සුදු පාට ගවුමක් අඳිනවා නම් ලස්සනට පේන්න ඔයා උපක්‍රමශීලී වෙන්නේ ඕනේ. මෙන්න මේ ටිප්ස් ටික දැනගෙන හිටියොත් ඔයාට කැපිලා පේන් විදිහට සුදු ඩ්‍රෙස් එකක් අඳින්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   52,513
   5,541

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to find the perfect denim jeans
   16,855
   5,487

ඩෙනිම් කලිසම් අඳිනවා නේද? ඔයාට සෙට් වෙනම ඩෙනිම තෝරන්නේ මෙහෙමයි

ඔයාගේ සිරුරේ ලාලිත්‍ය හැඩය මනාව ඉස්මතු කරලා පෙන්නන්න පුළුවන් විලාසිතාවක් තමයි ඩෙනිම්. ඉතින් ඔයා ඩෙනිම් එකක් තෝරගන්න ඕනෙ මෙන්න මෙහෙමයි
Tips to close open pores on your face
   424
   333

මූණේ විවෘත සිදුරු ඉවත් කර ගන්න බැරි වුණු අයට සාර්ථකම tips ටික අපෙන්

මුහුණේ විවෘත සිදුරු තියෙනවා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ සුන්දරත්වයට බාධාවක්. වාසනාවකට සමේ සිදුරු ඇතිවීම අවම කිරීමට බොහෝ ක්‍රම තියෙනවා. මේ කියන්න යන සත්කාර ටික හරියට කලොත් නිසි ප්‍රතිඵල ලැබෙනවා නිසැකයි

Latest Articles

Most Viwed