කැරට් හල්වා

July 9, 2020
2,186
Carrot Halva
ඉන්දියානු රසවත් කෑමක් වන කැරට් හල්වා පහසුවෙන් හදලා රස විඳිමු

අවශ්‍ය දේ :

කැරට් කිලෝ ග්‍රෑම් 1 ක්
එළකිරි ලීටරයක්
වියළි මිදි ග්‍රෑම් 100 ක්
එළඟිතෙල් ග්‍රෑම් 100 ක්
එනසාල් කුඩු ග්‍රෑම් 5 ක්
සීනි ග්‍රෑම් 200 ක්

සාදන අන්දම :

01. කැරට් සූරා කුඩාවට කපන්න.

02. මේ කැරට් කැබලි එළකිරි ලීටරයේ දමා පිසින්න.

03. මෙය මද ගින්දරේ පිසින අතරවාරයේ සීනි එකතු කරන්න.

04. මේ මිශ්‍රණය පිසී උකු පදමට පත් වෙන විට එළඟිතෙල්, එනසාල් සහ වියලි මිදි එකතු කරන්න.

05. දැන් බෝල හෝ කැබලිවලට කපා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1690 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:44:44 AM
Script:/article/1690/carrot-halva.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:44:45 AM
Script:/article/1690/carrot-halva.html